(ඩයනා උදයංගනී)
පවතින තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය සමඟ මුහුදු ප‍්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බැවින් අනිද්දා (20) අලුයම 5.30 වනතුරු අවදානම් ප‍්‍රදේශයන්හි ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දීමක් කර තිබේ.
මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප‍්‍රදේශවල සුළෙඟ් වේගය විටින් විට පැයට කිලෝමීටර 70, 80 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම ප‍්‍රදේශයන්හි ධීවර කටයුතුවල යෙදීමේ දැඩි අවදානමක් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ජනක හඳුන්පතිරණ මහතා පැවසීය.
නාවුක ප‍්‍රජාවද මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව ඔහු සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අනිද්දා අලුයම වනතුරු ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින්න