IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සයිටම් විරෝධී උද්ඝෝෂණයට කඳුළු ගෑස්

(ඡායාරූප - ශාන්ත රත්නායක)

අධිකරණ නියෝගය නොතකා සයිටම් විරෝධී උද්ඝෝෂණයට එක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු සාමාජිකයයන් හඹා ගිය පොලිසිය අවස්ථා 15 කදී පමණ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

කඳුළු ගෑස් ප්‍රහාර විහාර මහා දේවි උද්‍යානය තුළට ද එල්ලවීම හේතුවෙන් විරෝධතාකරුවන් ඇතුළු බොහෝ පිරිසක් අපහසුතාවයට පත්වූහ.

 

 



අදහස් (7)

සයිටම් විරෝධී උද්ඝෝෂණයට කඳුළු ගෑස්

ධම්ම Wednesday, 17 May 2017 03:52 PM

අර විහිළුවට කියපු කතාව වගේ මේක විහිළුවට කරපු වැඩක්වත්ද.

:       0       47

K perera Wednesday, 17 May 2017 06:28 PM

පෙනවනේද ආණ්ඩුවේ බුරුල,

:       0       1

K Perera Wednesday, 17 May 2017 07:33 PM

ආණ්ඩුවේ නියාලුකම මොනවට පැහැදිලිවේ! පහුගිය ආණ්ඩු කාලයේ මේවා කෙරුවනම්!!

:       27       4

kasun Thursday, 18 May 2017 12:22 AM

සයිටම් හොදයි කියනවා නෙවෙයි. මම එකට විරුද්ධයි. නමුත් මොකක්ද මේ නිදහස් අධ්‍යාපනය රකිනවා කියල මේගොල්ලෝ කියන්නේ? ඉංජිනේරු, කලා, නීති, කළමනාකරණ ආදී සියලුම උපාධි මුදලට දෙනවා. ගොඩක් ඒවගේ ප්‍රමිතියක් නැ. මේ වෛද්‍ය ශිෂ්‍යයෝ ඒවාට සද්ද නැතුව හිටිය. තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ උපාධිය බාල්දු වෙනකොට සද්දයක් නැ . අඩු තරමේ ඒවාට විරුද්දයි කියල වචනයක්වත් කිව්වේ නැ. දැන් බොරුවට නිදහස් අධ්‍යාපනය රකින්න යනවා තමන්ගේ බඩට වදිනකොට. වෛද්‍ය ශිෂයෝ කියන්නේ තනිකරම ආත්මාර්ථකාමී පිරිසක්. මේක අනිත් ශිෂ්‍යන් තේරුම් ගන්න ඕනි.

:       5       47

yaha Thursday, 18 May 2017 05:01 AM

ලැජ්ජයි.. STF සුදානම කොහොමද ශිෂ්‍ය මර්දනයට. අනේ මෙහෙමම කුඩු, ගංජා, ස්ත්‍රී දුෂණ, හොරකම් සහ වංචා නවත්තන්න වැඩ කරනවානම් කොච්චර හොඳද? අපේ රටේ කරේ ශිෂ්‍ය මර්ධන විතරයි.

:       0       0

nanda Thursday, 18 May 2017 10:30 AM

මොන්ටිසෝරි යේ සිට අමතර පන්ති යන රටේ නිදහස් අධ්‍යාපනය රකිනවා කියන්නේ අලි බොරුවක් ඔය ස්ට්‍රික් කරන කැම්පස් කොල්ලෝ කී දෙනෙක් අමතර පන්ති කරනවද,

:       2       1

deebi Thursday, 18 May 2017 10:54 AM

අකීකරු ගෝලයන් උපැවිදි නොකොළොත් මුළු සඟ සමාජයත් බුදුසසුනත් දෙකම ඉවරයි නායක හාමුදුරුවනේ. ගුරු හාමුදුරුවරුන්ට පේනවා නේද තම ගෝල හාමුදුරුවන් මන් මුලාවෙලා ඇති සැටි.

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site