IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මත්ද්‍රව්‍ය නෞකාව දික්ඕවිට වරායට



- නාවික හමුදා මාධ්‍ය අංශය-.

සබැඳි - 

ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් නෞකාව දික්ඕවිට වරායට

 



අදහස් (20)

මත්ද්‍රව්‍ය නෞකාව දික්ඕවිට වරායට

සමන් - ඕමානය Wednesday, 01 April 2020 01:45 PM

මේවා ගෙන්නන අය අල්ලා, මරණ දඬුවම දිය යුතුයි. රටට කරන්නේ කොවිඩ් 19 ට වැඩි හානියක්.

:       2       301

RanjithFriday, 03 April 2020 06:05 AM

මේ අවස්ථාවේ ලංකාවේ සිටින දක්ෂයන්ගෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමට රජය ඤානාන්විත විය යුතුයි. කෘෂිකාර්මික, කාර්මික, සහ නව නිර්මාණ කරුවන් ඔවුන්ගේ දක්ෂතා එළිදක්වමින් සිටි. පිට රටට ගලා යන මුදල් ඉතිරි කරගැනීමට දැන් රජයට අලුතින් කල්පනා කිරීමට කාලය පැමිණ ඇත.

:       0       3

Nuwan Wednesday, 01 April 2020 02:22 PM

ඔය අල්ලපු ටොන් ගණන් ඒවාට මොනවද වෙන්නෙත් කියල බලන්න ඕනේ!

:       0       289

tharinduThursday, 02 April 2020 05:44 AM

මේවා සම්බන්ධව නම් බය වෙන්න දෙයක් නැහැ.

:       0       2

Aruna shantha Wednesday, 01 April 2020 03:21 PM

අල්ලන කුඩු ice, කොකෙන් ඇතුළු මත්ද‍්‍රව්‍ය විනාශ කරනවා... දකින්න නැහැ . නිතිවිරෝධීව ගෙන්නපු පාසල් පොත්, ලිපිද්‍රව්‍ය විනාස කරනවා දැක්කා. මේවට මොකද වෙන්නේ? හොර පාරෙන් ගෙන්නපු එවුන්ගේ ගෙවල්වලට යනවා වෙන්න බැරිද?

:       0       1463

සාගර Wednesday, 01 April 2020 04:50 PM

මහත්තයා අපි දැන් දවස් ගානක් ඉදං කුසට හරියට කෑමක් ගත්තේ නැහැ. ඇඳිරි නිතිය නිසා එලියට යන්නත් බැහැ. වෙළෙන්දෙක් එළවලු අරන් ආවා. ඒ උනාට අතේ සල්ලි නැති නිසා ගන්න උනෙත් නැහැ. ඒවායේ මිලත් වැඩියි. ආණ්ඩුවෙන් දීලා තියෙන නොම්බර වැඩ කරන්නේ නැහැ. ඇල් වතුර බෝතලයක් පුරවාගෙන ඒක බිබී තමයි ඉන්නේ දැන් දවල් ඉදං. 6 වෙනිදලු ඇඳිරි නිතිය අයින් කරන්නේ...

:       184       220

Dil PereraWednesday, 01 April 2020 09:03 PM

සාගර මහත්මයෝ, පාන් කැල්ලකට බටර් ගාලා දුන්නොත්, ඇගිල්ල හපා ගන්නේ නැතිව කන්න පුලුවන්ද? රටේ මෙතරම් ප්‍රශ්නයක් ඇතිවී ඇති අවස්ථාවක, ඔබතුමා වසින් ලියනලද අදහස් කොතරම් විකෘතිද , කොතරම් ලැජ්ජා විය යුතුද කියා ඔබතුමාම නැවත ආවර්ජනය කර බලන්න. දේශපාලන පක්ෂ වලට කඩේ ගිය කාලය 2019 නොවෙම්බර් 16 දායින් පසු අවසාන වී ඇත. රට දැන් පාලනය වන්නේ විද්‍යාත්මක සහ ඉතාමත් ප්‍රයෝගිකවය.

:       308       448

athuraFriday, 03 April 2020 04:43 AM

ඩිල් පෙරේරා එතකොට පොහොට්ටුව දේශපාලන පක්ෂයක් නෙමෙයිද. හැමදේම විද්‍යාත්මකව කියල කියවනවා විතරයි කිසිම විද්‍යාත්මක බවක් නම් නැහැ.

:       23       40

aruna shanthaFriday, 03 April 2020 07:15 AM

විද්‍යාත්මක පදනම බලාගන්න තිබුන මැකෝ චන්දෙ කල්දම්මේ නැතිනම්....

:       0       2

ShriThursday, 02 April 2020 05:20 AM

නමුත් ඉන්ටෙර්නෙට් එහෙම හොදට වැඩ නේ... අනේ මෙහෙම මුසාවාද කියන මිනිස්සු

:       0       162

rohana kumara mendis Wednesday, 01 April 2020 05:00 PM

ඔව් ඔව් ඕව ගෙන්වන්නේ ඔය බලේ ඉන්න අය තමයි.. බය නැතිව(දේශ පාලකයෝ) . ඒකනිසා වැඩක් නැහැ . කවදාවත් අල්ලන්නේ නැහැ

:       424       1414

Dil PereraWednesday, 01 April 2020 06:47 PM

රෝහණ කුමාර මෙන්ඩිස් මහත්මයෝ, ඔයා අමු කැවද? එහෙම නැත්නම් COVID19 හදා ගත්තද? නැත්නම්, මුල්ලේරියාවේ ඉස්පිරිතාලෙන් මොලයේ අමාරුවට නියමකළ බෙහෙත් ගන්න අමතකවුනාද? අපිනම් ඉන්නේ ලංකාවේ. දැනට රට පාලනය කරනා බලේ ඉන්න දේශපාලකයෝ, පොලිසිය සහ හමුධාව නොවන්න, අපිටත් මෙලහට ඔයාවගේ පිස්සු ඩබල් වෙලා.අපි ජීවත්වන්නේ ඔවුන්ගේ උදව්වෙන් බව තේරුම් ගන්න.

:       509       715

KamalThursday, 02 April 2020 12:00 AM

කොරෝනාව චිනේ හටගත් වහාම අපේ ගුවන්තොටුපොල වහන්න තරම් ආත්ම ශක්තියක් ඔය කියන උත්තමයින්ට තිබුනානම් කොහොමද? (අනිත් ගුවන් තොටුපොලනම් කොහොමත් වැහිලානේ)

:       51       106

ass charyaThursday, 02 April 2020 03:46 AM

මේ බලේ ඉන්න අය නිසා තමයි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ අනිවා පස් මාෆියා කාරයෙක්. නැත්නම් කුඩු වෙළෙන්දෙක් නැත්නම් හොරෙක්.

:       0       114

Sujeewa Wednesday, 01 April 2020 05:14 PM

නඩු අහන්න එපා. කොවිඩ් 19 වයිරසය කෙලින්ම ඉන්ජෙක්ට් කරලා බෙහෙත් - වෙන්ටිලටර් නැතුව සිර මැදිරියට දාන්න.

:       2       292

RaveendraThursday, 02 April 2020 04:25 AM

ඇත්තෙන්ම කල යුත්තේ එයයි නඩු ඇසුවොත් ඔබේ අපේ මුදල් හැකි පමණ නාස්තිකර සෑහෙන කාලයක් ගතකරන්න " සුදු සරම් ඇදගත්ත කාලකන්නි කෝට් කාරයෝ" නා නාවිධ ගොන් තර්ක කප්පරක් දෙසා බාල අන්තිමට අරක පරස්පරයි, මේක පරස්පරයි කියමින් දිව්‍යලොකෙට අදාළ සියල්ල විසිකර දමයි.... මෙයයි යතාර්ථය.එබැවින් මානවහිමිකම් , අර අයිතිවාසිකම් මෙ අයිතිවාසිකම් බැලීමෙන් අපේම අනාගත පරපුර විනාශවෙනවා. එය ඉර හද මෙන් විස්වාසය. මේවා සමාජයට විෂබීජ එබැවින් ඒවා තැපැල් කාර්යාලයේ තිබෙන අදාළ ලිපිනයද සමග අස්ථානගත කල යුතුය..

:       0       110

චමින්ද Thursday, 02 April 2020 01:17 AM

බුදු හිමියන්, ඡන්න හිමියන්ගේ දඩබ්බර ගතිය ගැන විමසුවාම බ්‍රහ්ම දණ්ඩය පැනවීම අනුමත කලා. මෙවැනිදේ කරන අය ප්‍රශිද්ධ කිරීමට නීති සකසා ඔවුන්ටත් ඔවුන් සමග ගනුදෙනු කරන අයටත් සමග ප්‍රජා අයිතිය අහෝසිකරන ක්‍රමයක් සැකසුවොත් නරකද.

:       0       28

KumarFriday, 03 April 2020 01:58 AM

බ්‍රහ්ම දන්ඩනයක් ගැන මේ ඇහුවමයි.

:       0       1

Nihal Friday, 03 April 2020 03:40 AM

ඔච්චර දෙයක් කරන්න හිමිකරු අල්ලගන්න එපැයි. හැමදාම අත්අඩංගුවට පත්වෙන්නේ මත්ද්‍රව්‍ය විතරයි

:       0       1

rasika Thursday, 02 April 2020 06:59 AM

නිෂ්පාදනය බෙදාහැරීම දිගටම ඒ ඒ රටවල්වලින් .

:       0       2

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site