




(ඡායාරූප - ඒඑෆ්පී ඇසුරෙනි)







(ඡායාරූප - රොයිටර් සහ අන්තර්ජාතික පුවත්සේවා ඇසුරෙනි)
වැඩි විස්තර සඳහා පිවිසෙන්න
හැගිබිස් සුළි කුණාටුව ජපානය කළඹයි





(ඡායාරූප - ඒඑෆ්පී ඇසුරෙනි)







(ඡායාරූප - රොයිටර් සහ අන්තර්ජාතික පුවත්සේවා ඇසුරෙනි)
වැඩි විස්තර සඳහා පිවිසෙන්න
හැගිබිස් සුළි කුණාටුව ජපානය කළඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපන් ජනතාවට ලාංකික අපේ කණගාටුව දන්වමු. ඔබලා ජිවිත ජය ගන්න හපන් ජාතියක්. අපි එක්ව නැගිටිමු.
ජපන් ජනතාව බහුල වශයෙන් ස්වාභාවික විපත් වලට ගොදුරු වන බව පෙනේ. එහෙත් ජපන් ජනතාව ලොවට අතපාන ජාතියක් නොවේ.
මෙම ස්වභාවික ව්‍යසනයේදී ඔබලාට ඇතිවුණු අපහසුතාවයන් පිලිබදව අපගේ කනගාටුව.
ජපානය විද්‍යාව සහ තාක්ෂනය අතින් ලොව ඉහලම තලයේ වුවත් සොබා දහමට එරෙහිව යන්නට කිසිම ජගතෙකුට නොහැකි බව පෙනේ....
දැන් ලංකාවට අඩුවට ජපන් කාර් තොග ගණන් එන්න ගනී ගංවතුරට අහුවුණා ඒවා ලස්සන කරලා.....ඔන්න බලන්න බොරුනම්, ලංකාවේ ජපන් ඔක්ෂන් සේල් කට්ටිය කෙල හල හල ඇති. ඒ වගේම මේ විපතට පත් වූ ජනතාවට ආශිර්වාදය වේවා!
ඔබලාට ත්‍රිවිද රත්නයේ පිහිට