( ලහිරු හර්ෂණ )
ලෝකවාසී ඉස්ලාම් ජනතාව ඉමහත් බැතියෙන් සමරනු ලබන රාමළාන් හෙවත් ඊදුල් ෆිතර් උත්සවය අදට (05) යෙදී තිබේ.
ඊයේ (04) නව සඳ දැකීමෙන් පසු අද (05) උපවාසය අත්හළ ඔවුහු කොළඹ මහ පල්ලියේ දැනුම්දීමෙන් රාමළාන් උත්සවය පැවැත්වූහ.
මෙහිදී ප්‍රධාන යාච්ඤා මෙහෙය ඉමන් වජිහුදීන් මවුලවිතුමන් විසින් කොළඹ මහ පල්ලිය වන දවටගහ පල්ලියේ දී අද උදෑසන පවත්වන ලදී. යාච්ඤා මෙහෙය පැවති අවස්ථාවේ පල්ලියට විශේෂ ආරක්ෂාවක් ද සපයා තිබිණි.
දිවයින පුරා පැවැති රාමළාන් උත්සව පහත ඡායාරූප පහත දැක්වේ.







(ඡායාරූප - ලහිරු හර්ෂණ)
කොළඹ දවටගහ පල්ලියේ ප්‍රධාන යාච්ඤා මෙහෙය



(ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල)
අම්පාර එරගම අල්/අශ්රප් ක්‍රීඩාංගණය










(ඡායාරූප - රංජිත් රාජපක්ෂ, සුදත් එච්. එම්. හේවා සහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
හැටන් ජුම්මා මුස්ලිම් පල්ලිය



(ඡායාරූප - රොමේෂ් මධුෂංඛ) වවුනියාව
COMMENTS
ශ්රී ලංකාවාසී මුස්ලිම් ජනතාවට ඉතා ප්‍රීතිමත් ඊදුල් ෆිතර් උත්සවයක් ප්‍රර්ථනා කරමි.
අපි ඔබලාට විරුද්ධ නෑ. මෝඩ මිනිසුන් කල දේට ඔබලා පලි නෑ. අපි සමගියෙන් මේ රටේ එකාවන්ව ජීවත්වෙමු.
සියලුම මුස්ලිම් බැතිමතුන්ට සුබ රාමසාන් උළෙලක් වේවා!!
බොහොම ස්තූතියි ඩයාන්, රවීන්ද්‍ර. ඔබ සෙමට සුබ අනාගතයක් වේවා.
සියලුම ශ්‍රී ලංකික මුස්ලිම් බැතිමත් සහෝදර සහෝදරයින්හට සුභ රාමලාන් උළෙලක් වේවා.සියවස් ගණනක සිට පැවතෙන සිංහල,මුස්ලිම්,දෙමල සහෝදරත්වය,සහජීවනය චිරාත් කාලයක් පවතීවා.
බොහෝම ස්තුතියි... දයාන්, රවීන්ද්‍ර, විජිත්... ඔබ වගේ අයගේ කමෙන්ට් බලද්දී ඇත්තටම අපිට සතුටුයි.