( ඡායාරූප -සුදත් එච්.එම්. හේවා )
( ඡායාරූප -රංජිත් රාජපක්ෂ)
( රංජිත් රාජපක්ෂ )
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පවතින තද වැසි සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘත කර තිබේ.
එම ජල පෝෂක ප්‍රදේශවලට වැසි ලැබුණහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහළින් කොත්මලේ ඔයේ දෙපස පදිංචිකරුවන් සැළකිලිමත් ලෙස සිටින ලෙස ජලාශ භාර ඉංජිනේරුවෝ කියති.
මේ අතර කාසල්රි ජලාශය පිටාර මට්ටමට අගල් 12 දක්වා ආසන්න වි ඇති අතර,තවදුරටත් වැසි ලැබුණහෙත් කාසල්රි ජලාශයද වාන් දැමිම සිදු වන බවයි එම ජලාශ භාර ඉංජිනේරු පැවසූහ.
නෝටන්බ්‍රිජ් සහ විමලසුරේන්ද්‍ර ජලාශයද වාන් දැමිමට පටන්ගෙන ඇත.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කැලණි ගගේ ජල මට්ටමද තරමක් ඉහළ ගොස් ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මධ්‍යම කදුකරයට තද වැසි:ජලාශ රැසක් වාන් දමයි