










(රොමේෂ් මධුෂංඛ)
යාපනය ඓතිහාසික නල්ලූර් කෝවිලේ වාර්ෂික පැවත්වෙන මන්චාන්, වයිරවර්, කාර්තිකයි, කායාවලී මහාවලී, තීර්තම්වරව ශාන්ති ආදී විශේෂ දේව මෙහෙයන්ට සහභාගී වීම සඳහා දිවයින පුරා බැතිමත්හු එහි පැමිණි සිටිති.
අගෝස්තු 5 වනදා සිට සැප්තම්බර් 01 වනදා දක්වා මෙම දේවමෙහෙයන් පැවත්වෙයි.
මේ සඳහා ලක්ෂ 5 කට අධික බැතිමත්හු පිරිසක් සහභාගී වී සිටිති.
දේව මෙහෙයන් වෙනුවෙන් පොලීසිය හා යුද හමුදාව එක්ව විශේෂ ආරක්ෂාවක් ලබා දී තිබිණි.
COMMENTS
අලංකාර සහ වටිනා පිංතූර ටිකක්..
ඔය නල්ලුර් කෝවිල් භුමියේ ඉපැරණි බෞද්ධ නටබුන් හමුවෙලා තියෙනවලු නේද?
ඉතා සුන්දර දසුන්, සියලු ලක්වාසීන්ට දෙවියන්ගේ පිහිට ලැබේව!
ලක්ෂ 5 කට ආරක්ෂාව දුන්නේ......අර විග්නේශ්වරම් වෙන්න ඇති මගේ හිතේ?...