දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනුරාධපුර නව නගර දුම්රිය ස්ථාන ආසන්නයේද.. 22 December 2024
Y Raveendra · 1 hour ago දිව්‍යලෝකේ පහසුකම් දුන්නත් අඟහරු ලෝකේ ගෙනත් දියව් කියන්න තරමට මේ රස්තියාදුකාරයන් පුරුදුවී ඇත. කරුණාකර මහජනතාවට බාධාවන ලෙස හැසිරෙන මෙම නූගත් රස්තියාදුකාරයින්ව පන්නා දමනලෙස අප සියලුම අංශවලින් ඉල්ලා සිටින්නෙමු.. Reply 0
Y බද්රානි · 1 hour ago මේ අඥාන මෝඩයින් මොනවද මේ හැමදාම ඉල්ලන ඉල්ලීම්? මහපාරේ රිලා නැටුම් නැටුවාම ජනතාවට සිදුවෙන හිරිහැරය ගැන මේ බුරු මොලවලට වැටහෙන්නේ නැද්ද? විශ්ව විද්‍යාල අධ්‍යාපනය පිනට දෙන එක තමයි මේ සියල්ලටම හේතුව. මේ ශිෂ්‍ය මාෆියා කල්ලිවලට නායකත්වය දෙන කිහිප දෙනා හඳුනාගෙන මේ සමාජයෙන්ම ඉවත් කළ යුතු යයි මම රජයට හා ආරක්ෂක අමාත්‍යාංශයට යෝජනා කරනවා. මේ රටේ අනාගත තරුණ පරපුර මේ උම්මන්තක දේශපාලන උවදුරෙන් ගලවා ගැනීමට නම්, ගතයුතු එකම ක්‍රියා මාර්ගය එයයි... Reply 0
Y Kasun · 1 hour ago යුනිවර්සිටි ගියත් හරක් වගේ තමයි වැඩකරන්නේ. අර සිවුරු වලටත් අගෞරය කරන අයත් අයින් කරලා දාන්න ඕනෑ, Reply 0
Y Bamunuarachchi · 1 hour ago රටේම ඉන්න කුඩුකාරයෝ, රස්තියාදු කාරයෝ සිසු අයිතිය ඉල්ලනවා. කාලකණ්ණි... Reply 0
COMMENTS
දිව්‍යලෝකේ පහසුකම් දුන්නත් අඟහරු ලෝකේ ගෙනත් දියව් කියන්න තරමට මේ රස්තියාදුකාරයන් පුරුදුවී ඇත. කරුණාකර මහජනතාවට බාධාවන ලෙස හැසිරෙන මෙම නූගත් රස්තියාදුකාරයින්ව පන්නා දමනලෙස අප සියලුම අංශවලින් ඉල්ලා සිටින්නෙමු..
මේ අඥාන මෝඩයින් මොනවද මේ හැමදාම ඉල්ලන ඉල්ලීම්? මහපාරේ රිලා නැටුම් නැටුවාම ජනතාවට සිදුවෙන හිරිහැරය ගැන මේ බුරු මොලවලට වැටහෙන්නේ නැද්ද? විශ්ව විද්‍යාල අධ්‍යාපනය පිනට දෙන එක තමයි මේ සියල්ලටම හේතුව. මේ ශිෂ්‍ය මාෆියා කල්ලිවලට නායකත්වය දෙන කිහිප දෙනා හඳුනාගෙන මේ සමාජයෙන්ම ඉවත් කළ යුතු යයි මම රජයට හා ආරක්ෂක අමාත්‍යාංශයට යෝජනා කරනවා. මේ රටේ අනාගත තරුණ පරපුර මේ උම්මන්තක දේශපාලන උවදුරෙන් ගලවා ගැනීමට නම්, ගතයුතු එකම ක්‍රියා මාර්ගය එයයි...
යුනිවර්සිටි ගියත් හරක් වගේ තමයි වැඩකරන්නේ. අර සිවුරු වලටත් අගෞරය කරන අයත් අයින් කරලා දාන්න ඕනෑ,
රටේම ඉන්න කුඩුකාරයෝ, රස්තියාදු කාරයෝ සිසු අයිතිය ඉල්ලනවා. කාලකණ්ණි...
ජාතකේ වැරැද්ද තමයි..