ඇදිරිනීතිය පවතින අවස්ථාවේදී රජයේ නිසි අවසරයක් ඇතිව දිවයින පුරා ඖෂධ ශාලා විවෘත කිරීමට පියවර ගෙන තිබිණි
විවෘත කර ඇති ඔසුසැල් වල ඖෂධවේදින් විසින් වෛද්‍යවරයා විසින් නිර්දේශ කර ඇති ඖෂධ වට්ටෝරුව අනුව අදාල ඖෂධ නිකුත් කරනු ලබයි.
ඇදිරි නිතිය පනවා ඇති කාලයේ ඖෂධ ලබා ගැනිමට ඖෂධ හල් වලට පැමිණෙන රෝගින් රජකාරියේ නියැලි සිටින පොලිස් නිලධාරින් වෙත වෛද්‍යවරයා විසින් නිර්දේශ කර ඇති ඖෂධ නිර්දේශ පත්‍රය පෙන්විමෙන් අනතුරුව රෝගින්ට අදාල ඖෂධ ලබා ගැනිමට පොලිස් නිලධාරින් විසින් අවසර ලබා දි ඇත.




(රංජිත් රාජපක්ෂ- හැටන් ඖෂධහල් විවෘතව තිබෙන අයුරු)

අහංගම නගරයේ විවෘතව ඇති ඖෂධ හල් විවෘතව ඇති අයුරු
(ඡායාරූප - සුමතිපාල දීයගහගේ)
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2034
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඖෂධ හල් විවෘතයි
wikcy Wednesday, 25 March 2020 05:31 AM
එතකොට ෆාර්මසියට යන්න අවසර තියෙනවද.?
ranaWednesday, 25 March 2020 06:34 AM
බෙහෙත් ගන්න බෙහෙත්වල හිස් කවර රැගෙන යන්න.
anuraWednesday, 25 March 2020 07:05 AM
වෛද්‍යවරයා විසින් නිර්දේශ කර ඇති ඖෂධ නිර්දේශ පත්‍රය ඇඳිරි නීති අවසර පත ලෙස භාවිතා කරන්න. ඕවාගේ ප්‍රශ්ණ වලින් පෙනෙන්නේ ප්‍රශ්ණ අහන්නාට සාක්ෂරතාවයක් නොමැති බවයි.
ධම්ම Wednesday, 25 March 2020 09:38 AM
බොහෝ දෙනෙක් කියවන්නේ හෙඩිම විතරයි.