රට අරාජික කරමින් මහජන ආරක්ෂාව බිල්ලට දෙන ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු යැයි රජයට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ පැවැත්වු උද්ඝෝෂණයක් අද කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි.
(ඡායාරූප- ගයාන් අමරසේකර)





රට අරාජික කරමින් මහජන ආරක්ෂාව බිල්ලට දෙන ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු යැයි රජයට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ පැවැත්වු උද්ඝෝෂණයක් අද කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි.
(ඡායාරූප- ගයාන් අමරසේකර)





COMMENTS
මහජනයාට අවහිර නොකර, කරුණාකර මේ වැඩකට නැති උද්ඝෝෂණ ගාලු මුවදොර පිට්ටනියේ පවත්වන්න.
ඔය කියන්නේ පාර්ලිමේන්තුවද? ජනාධිපතිද? නැතිනම් දෙකමද? එ්ක කියන්න බැරිනම් කොන්තරාත්තුව ගත්තේ කාගෙන්ද කිව්වොත් ඇති, අපට හිතාගන්න පුළුවනි.
අනේ මේ ක්‍රමයටවත් ඡන්ද දෙතුන් සීයක් වැඩිකරගත්තොත් ලබන පාර පාර්ලිමේන්තු එන්න පුළුවන් වෙන්න...
අනේ කව්රු හරි ඉදිරිපත් වෙන්න පුලුවන්ද මේ දේශපාලනයෙන් මහලු වියට පත්වී සිටින මේ ඇත්තන්ට හැරමිටි සෙට් එකක් සපයන්න.
මරේමරු සෙට් එක... රටේ ක්‍රමය වෙනස් කරන්න ඉල්ලන්නේ. පාතාලේ මධුෂ්ගේ පාටියට ගිහින් ලංකාවේ නීතියෙන් බේරිලා එළියේ ඉන්න අමල්ලා, අර ත්‍රස්තවාදීන්ට දරුවෝ කියලා කියන නාට්ටි නෝනා සහ ත්‍රස්තවාදීන්ගේ තාත්තව ජාතික ලැයිස්තුවෙන් ගෙනාපු අනුර කුමාර... එන්න බොලාට රට හදන්නම දෙන්නම්.! ලංකාවේ එතෙක් මෙතෙක් පහළ වූ අසාර්ථකම පක්ෂය... ජේ.වී.පි...
ඒ පාර නිල් ජීන්ස් කලිසම් ගහන්න පටන් අරන්. අනේ වාසේ.
විසුරුවන්න හැදුව වෙලාවේ එක නවත්තලා දැන් කියනවා විසුරුවන්න කියලා. පාරවල් වහලා
රෝහන විජේවීර විතරයි රට ගැන හිතපු එකම දේශපාලකයා.
ජනතාවට හා රටට ආදරේ කරන දේශපාලකයින් කිසි දවසක ගමනාගමනයට ජනතාවට ආර්ථිකයට බාධා වන විදිහට පෙළපාලි යන්නේ නැහැ.
ඔල්මොරොන්දන්........ 19 ය ගෙනල්ල රට අරාජික කල එකේ , 20ත් ගෙනෙමු නේද අනුර ......... දැන් බිස්නස් හොඳ කාලේ ..... හැබැයි ගොය්යෝ උඹලට මිනිස්සු රැවටුණු කාලේ ගියා.......මොකද රතු ඇඳගෙන...කොළ කලිසම හොදන්න්ද දගලයි?
මීට මාස කීපයකට කලින් අඬාගෙන හොටුපෙරාගෙන උසාවි ගානේ ගිහින් මේ ගොල්ලන්ම පත්කරගත්ත ආණ්ඩුව දැන් එපා කියලා එයාලම උද්ඝෝෂණය කරනවා. අඩුමගානේ පාර්ලිමේන්තුව විසුරුවපු වෙලාවේ ඡන්දයක් තියන්න අවස්ථාව දුන්නා නම් මේ වෙනකොට ස්ථාවර ආණ්ඩුවක් තියනවා. දැන් තියන අරාජික බවට මේ ගොල්ලත් ප්‍රධාන වගඋත්තර කරුවෙක්... අප්‍රේල් 21 මියගිය පුද්ගලයන්ගේ ජීවිත වලට මේ ගොල්ලොත් වගකිව යුතුයි. මෙයාලගේ පක්ෂයට දැන් තියන එකම ඇජෙන්ඩා එක රාජපක්ෂලා දේශපාලනයෙන් අතුගාදැමීම.. රටට හෙන ගහලා ගියත් එයාලට ප්‍රශ්නයක් නැහැ..
මාස 4ක් ඉදීරිය නොපෙනෙන මේ අය රටක් පාලනය කරන එක ගැන හිතාගන්න අමාරුයි
මේ අයට ඒ අය කරපු දේවල් සහ කරන දේවල් හැර අනික් සේරම වැරදියි.