කෙහෙල්බද්දර තරුණයා ඝාතනයට පහක් සැකපිට ගම්පහ උඩුගම්පොල, කෙහෙල්බද්දර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවියක් සමග 36 හැවිරිදි කාන්තාවක් ඇතුලු පස් දෙනකු අත් අඩංගුවට ගත් බව ගම්පහ පොලීසිය සඳහන් කරයි... 28 August 2022
Y සමිත සේනක අලුත්ගමගේ. · 1 hour ago ආයුබෝවන් කීවත් අපි වෙමු සූද්දෝ... සිහළ ගතිය හුරුවුවොත් හැඩ නැද්දෝ ... අතට අතදීම මෙතරම් හැඩ නැතිදෝ ... දිගටම එසේ කෙරුමට අවසර ඇද්දෝ ... Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සල්ලා ආචාර කලේ අන්ඩක් උස්සලා. දැන් මනුෂ්‍යයෝ වාගේ ආචාර කරන්න තේරිලා.
ආයුබෝවන් කීවත් අපි වෙමු සූද්දෝ... සිහළ ගතිය හුරුවුවොත් හැඩ නැද්දෝ ... අතට අතදීම මෙතරම් හැඩ නැතිදෝ ... දිගටම එසේ කෙරුමට අවසර ඇද්දෝ ...