
සසර අනියතය. ඒ අනියත සියල්ල අතර බලයද වේ. බලය ඇතිවිට එය වටහා ගැනීමට අසීරු වනු ඇත.
සසර සහ බලය පිළිබඳව නිහඬව කියාපාන මෙම ඡායාරූපය අපවත්වී වදාළ අතිපූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර ස්වාමින් වහන්සේගේ ආදාහන පූජෝත්සවයේදී ගැනුණකි.
සසරේ අනියත බව කියාපාමින් මහ නා හිමියෝ අපවත් වූහ. මෙම ඡායාරූපය කියාපාන්නේ සසර මෙන්ම බලයද අනියත බවය.
රාජ්‍ය පාලනයේදී එය අවබෝධ කර ගැනීම අතිශයින්ම වැදගත් වනු ඇත.
සේයාරුව : රොමේෂ් ධනුෂ්ක සිල්වා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සසර සහ බලය කෙසේ වෙතත් රටටම කරුමේ පඩිසන් දුන් බව පසක් වී හමාරය.
අනේද කියන්නේ සංජු
ඉතාමත් කාලීන සහ වෑදගත් මාතෘකාවක්. බලය තියෙන විට සසර බිය දෑනෙන්නේම නෑති බව පෙනේ. අශ්වයා ඉස්තාලයෙන් පෑන ගියාට පසු, ඉස්තාලය වසා දෑමීමෙන් වෑඩක් තියේද?