
බුදුන් උපත ලද දේශයේ වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා බුදුන් පහස ලද භූමියට පැමිණියේ එක්සත් ජාතීන්ගේ 14 වැනි අන්තර්ජාතික වෙසක් උළෙලට සහභාගිවීමටය. එසේ පැමිණි ගමනේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ එක් වේදිකාවකට ගොඩ වූයේ නෝර්වුඞ් මහජන ක්‍රීඩාංගණයේ පැවැති ජන හමුවකදීය.
‘සමගිය බලය වේ’ යන්න යථාරථයක් කළ හැකිනම් ආර්ථික සමෘද්ධියෙන් සංස්කෘතික නවෝදයේත් මතු මහළටම මේ රට ඔසොවා තැබීම අසීරු නොවනු ඇත.
සේයාරුව : රොමේජ් ධනුෂ්ක සිල්වා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමගිය බලය ගන බිත්ති පුවත්පත් සකස් කීරීමට කරුණු ගො
හොඳයි