IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


රතිඤ්ඤා දැල්වීම පාලනයට පොලිසියෙන් අලුත් ක්‍රමයක්

(ඉන්දිකා රාමනායක)

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ජයග්‍රහණයේ සතුට සමරමින්   මුලතිව් පුදුකුඩිඉරුප්පු ජනතාව රතිඤ්ඤා දල්වා අපිරිසිදු කර තිබු පුදුකුඩිඉරුප්පු නඟරය පොලිස් නිලධාරීන් විසින් පැය 3 ට අධික කාලයක් වැය කරමින් පවිත්‍ර කර  ඇත.

පොලිසිය  නගරය ශුද්ධ පවිත්‍ර කිරීමෙන් පසු  ඉරිදා පෙරවරුවේ සිටි කිසිදු පුද්ගලයෙන්  හෝ ආධාරකරුවකු පුදුකුඩිඉරුප්පු නගරයේ රතිඤ්ඥා දැල්වීමෙන් වැලකී සිටීම අගය කළ යුතුය.



අදහස් (14)

රතිඤ්ඤා දැල්වීම පාලනයට පොලිසියෙන් අලුත් ක්‍රමයක්

චමින්ද ජයනාත් Monday, 12 February 2018 09:54 AM

ඉතාමත් අගය කල යුතු ක්‍රියාවක්... පොලිස් විරුවන් නිහඬවම ජනයාට කියා දී ඇත්තේ අපූරු පාඩමක්.. මේ වගේම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙනුත් අප රණවිරුවන් ක්‍රියාකරන්නේ නම් එය ඩයස්පෝරාවටත් කියාදෙන මහගු පාඩමක් වේවි... සැමදා අප රකිනා විරුවන්ට මගේ ආචාරය...!

:       2       357

ase Monday, 12 February 2018 10:10 AM

ඉතා අගය කල යුතු දෙයක් අපේ ගම කොළ කැලි වලින් වැහිලා අතු ගාන්න බයයි. දැන් ආයෙත් පරණ චන්ඩි පාරේ...

:       0       0

Bamunuarachchi Tuesday, 13 February 2018 01:34 AM

මරේ මරු දකුණේ උනානම් අවට මිනිසුන්ට කියයි පාර අතුගාන්න කියලා. කොහොමද උතුරේ මිනිස්සු? පොලිසිය උතුරේ පාරවල් අතුගානවා

:       0       0

Bamunuarachchi Tuesday, 13 February 2018 01:36 AM

උතුරු පලාත්සබාවට පොලිස් බලතල ලැබිලා වගෙයි?

:       0       0

Bamunuarachchi Tuesday, 13 February 2018 01:39 AM

මේවාට උදම් අනන සිංහලයෝ දැක්කාම අපිට අපිගැන තරහක් එනවා

:       0       0

Bamunuarachchi Tuesday, 13 February 2018 01:41 AM

පොලිස්පතිතුමා ෂුවර් එකටම මේගැන තීරණයක් ගනීවි.

:       0       0

sampath Tuesday, 13 February 2018 03:40 AM

අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා මොකොටෙයි ?

:       71       30

Dr Lakshman Fernando Tuesday, 13 February 2018 05:29 AM

බලන්නකෝ මේ පාරවල් යුද්දෙන් පස්සේ හදපුව. කොහොමත් දැනට අවුරුදු තුනකට නම් ඉස්සෙලා. අගයකලයුතුයි නේද ? ආස හිතෙනවා ඒකාලේ සංවර්ධනය මතක්වෙනකොට

:       275       402

saman Thursday, 15 February 2018 11:51 AM

රතිඤ්ඤා දැල්වීම පාලනයක් ඇති කල යුතුයි. අත දරුවන් සිටින දෙමව්පියන් මෙයින් ඉතා අපහසුතාවයට පත්වෙනවා. 31වැනිදා මම මගේ දරුවා අරගෙන ගෙදරින් මහා රාත්‍රියේ එළියට බැස මොරටුව නගරයේ ශබ්දය අඩු , රතිඥ්ඥ දල්වන තැන් මගහැර ඉන්න පුළුවන් තැනක් හොයාගෙන යන්න වුණා. ඉතා ශබ්දය අධික ගිනිකෙළි දැල්වීම නිසා ඉතා කුඩා ළමයි බය වෙනවා. තැති ගන්නවා.

:       0       26

chithrananda Thursday, 15 February 2018 11:52 PM

ලක්ෂ්මන් කොහේද යන්නේ මල්ලේ පොල් වගේ අදහස් දක්වන්න එපා. එතනත් බලන්නේ දේශපාලනය. යමක් කරන කෙනා කුහක සිතින් තොරව අගය කරන්න.

:       1       91

Nawa Friday, 16 February 2018 10:14 PM

අවවාදයට වඩා ආදර්ශය උතුම්ය.

:       0       0

rocky Sunday, 18 February 2018 09:39 AM

රතිඤ්ඤා භාවිතය තහනම් කරන්න. බීරංග වෙඩි හෝ උණබම්බු වෙඩි ශබ්ද ප්‍රමාණවත්ය. ඊටත් වඩා ශබ්දය වුවමනා නම් වේගයෙන් වායු පිට කිරීමේ ක්‍රමයක් යොදා ගැනීම සුදුසුයි!

:       0       6

yaka Monday, 19 February 2018 10:46 AM

මොකද්ද මේ අලුත් ක්‍රමය මම තාම හොයනවා. හොයා ගත්තු කෙනෙක් කියන්නකෝ...

:       0       0

Aluthgama A. Samathasena. Monday, 19 February 2018 12:17 PM

ගරු පොලිස්පතිතුමනි, ලෝකයේ වැඩිම ශබ්දය ඇති මෙවන් දේවල් තියෙන්නේ ලංකාවේ වෙන්න පුළුවන්. මෙයින් තියෙන්නේ මහා කරදරයක්. අධික ශබ්ද දූෂණය සහ සිදුවන මහජන කරදරය හේතුවෙන් මේ සඳහා ක්‍රියාකිරීමේ පූර්ණ බලය ඔබට තිබෙනවා. කරුණාකර මේ ගැන ඉක්මන් පියවර ගන්න. එය මහා පින්කමක්...

:       0       23

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 25651 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18152 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10862 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 593 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 174 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 837 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site