(ක.ග කරුණාරත්න)
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය සභාවට තරග වදින ස්වාධීන කණ්ඩායමේ අරලගංවිල, ඉහළ වැව පිහිටි ප්‍රධාන කාර්යාලයට අද (14) අලුයම ප්‍රහාරයක් එල්ල වී ඇතැයි අරලගංවිල පොලිසිය පවසයි.
එම කාර්යාලය ඉදිරිපිට තිබූ බැනර් කටවුට් වලට කලු තෙල් ගසා ඒවා බිම පෙරළා දමා ඇති බව ස්වාධීන කණ්ඩායමේ නායක ඥානසිරි රත්නායක මහතා පවසයි.
අරලගංවිල පොලීසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd