IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


‘‘රිෂාඩ් - ප්‍රේමලාල් කැමති නම් මැති සබයට ගේනවා‘‘

(සුජිත් හේවාජුලිගේ )

විශේෂ රැඳවුම් නියෝග මත රඳවනු ලැබ සිටින රිෂාඩ් බදුර්දීන් සහ මරණීය දණ්ඩනය නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරුන් ඔවුන් එකඟ නම් පමණක් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලට කැඳවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත.

රිෂාඩ් බදියුදීන් මහතා මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමට ඉල්ලීමක් කරන්නේ නම් පමණක් ඔහු කැඳවාගෙන එන්නැ‍යි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට ලිපියකින් දැනුම්දී තිබේ.

මේ අතර රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමට එකඟ නම් පමණක් ඔහු කැඳවාගෙන එන ලෙස කතානායකවරයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලිපියකින් දැනුම්දී ඇත

එකඟ නම් පමණක් මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව පාර්ලිමේන්තු සංකීර්ණයට කැඳවාගෙන එන්නයි කතානායකවරයා සහ වේත්‍රධාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් දැනුම් දී ඇත.

රිෂාඩ් බදුර්දීන් මහතා රැඳවුම් නියෝග මත රඳවනු ලැබ සිටින්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහාය.

 



අදහස් (7)

‘‘රිෂාඩ් - ප්‍රේමලාල් කැමති නම් මැති සබයට ගේනවා‘‘

Prase Sunday, 16 May 2021 02:05 PM

ලොකු විහිළුවක්...

:       0       24

Dhammika Sunday, 16 May 2021 02:18 PM

බල්ලා මල්ලෙන් එළියට පනින්න හදන්නේ. පනතට සහයෝගය දක්වන බදූර්දීන් නිදහස් වෙනවා. ඔන්න යටි අරමුණ.

:       1       24

sriyal Sunday, 16 May 2021 06:12 PM

උසාවියකින් මිනීමැරීමකට දඬුවම් දීපු කෙනෙක් රටක නීති හදන එකේ සදාචාරය මොකක්ද? මිනීමරුවෝ රජ වෙනවානේ...

:       2       31

Sri Lanka Sunday, 16 May 2021 08:28 PM

මේකද කිව්වේ එක නීතියක් එක රටක් කියලා

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 17 May 2021 03:11 AM

ලෝකයේ මේ වැනි තුච්ච,අමන දේශපාලකයන් සිටිනා රටක් තවත් නැතිව ඇති සමහරවිට.රටේ අධිකරණයෙන් මරණ දඬුවම දී හිරගෙදර දඬුවම් විඳින මිනීමරුවන් ව පාර්ලිමේන්තු ගෙන්න පුළුවන්.එතකොට විනිශ්චයකාර වරුන්ගේ තීන්දු සහ අධිකරණය කුමටද ? නීතිය කුමටද ? නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්නේ අහිංසක අසරණයාට විතරක් නේද? පක්ෂ දේශපාලන අසූචි වලේ ගිලී හිඳිමින් පිදුරු හා පුන්නක්කු බුදිමින්, දේශපාලනඥයන් ගේ කෙවිටට අවනතව දෑස් අන්ධව යන මිනිසුන් මේ විධායක ජනපති ක්‍රමය මුහුදට විසිකොට දැමීමට දැන්වත් සිතට ගත යුතුයි නේද ?

:       1       4

Rata Perata Monday, 17 May 2021 06:14 AM

පාර්ලිමේන්තුව විනාස කරපු කතානායක ඊළඟට එන ආණ්ඩුවකින් වත් මේවාට දැන් දඬුවම් දිය යුතුයි

:       1       2

Nandana Monday, 17 May 2021 09:03 AM

හරි ශෝක්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 383 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 794 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 959 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 539 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 567 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 198 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site