IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘විශ්වාසභංගය ගැන හෘද සාක්කියට එකඟව තීරණයක් ගන්නවා’


 
 
සුජිත් හේවාජුලිගේ පාකිස්ථානයේ ඉස්ලාමාබාද් සිට

 
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් හෘද සාක්කියට එකඟව පැහැදිලි තීරණයක් තමා ලංකාවට ගිය පසුව ගන්නා බව විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පැවසීය.

හෘද සාක්කියට එකඟව යෝජනාවට පක්ෂව ඡන්දය දීමට අවශ්‍ය නම් ඒ තීරණය ගැනීමට පසුබට නොවන බවද හෙතෙම කීවේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන මහතා සමඟ පකිස්තානයට ගොස් සිටින වසන්ත සේනානායක මහතා එහිදී කළ විමසුමක දී මෙසේ පැවසීය.



අදහස් (12)

‘විශ්වාසභංගය ගැන හෘද සාක්කියට එකඟව තීරණයක් ගන්නවා’

sirimal Friday, 23 March 2018 02:29 PM

මෙයාට අමතරව හාමුදුරු කෙනෙකුයි, හිටපු ඇමැති කෙනෙකුයි තවත් තරුණ මන්ත්‍රී කෙනෙකුයි "හෘද සාක්කියට අනුව" තීරණය කරනවා කියලයි කියන්නේ. ඒ ගමන්ම "හෘද සාක්ෂියට අනුව" ඇමතිකම් වලින් සහ ආසනවලිනුත් ඉල්ලලා ඇසුණොත් තමෙයි නම්බුකාර. ඒ වගේම ආණ්ඩුවේ ඇමැතිධුර දරමින් අගමැතිවරයාට එරෙහි විශ්වාස භංගයට අත්සන් තබන ලද ශ්‍රී ලංකා ඇමැතිවරුන් පිළිබඳ ජනාධිපතිවරයා මේ දක්වාම කිසිඳු පියවරක් රැගෙන නැත්තේ මන්ද කියාත්, කතා බස් වෙනවා. ඒකත් අර පක්ෂයේ සාමාජිකත්වය තියාගෙන වෙනත් පක්ෂයක් ප්‍රවර්ධනය කිරීමට එළිපිට කටයුතු කරන කට්ටිය ගැන විනය ක්‍රියාමාර්ග ගන්න බවට රැස්වීම්වලදී පුරුසාරම් දෙඩුවත් ඇත්තටම මොකුත් නොකර ඉන්න එක වගේම තමා ඉතින්...

:       2558       1505

Raveendra Friday, 23 March 2018 04:20 PM

කිසිම බයවිමට කාරණයක් නොමැත.

:       36       144

Sunil Friday, 23 March 2018 05:06 PM

ආ එහෙනම් ඉතින් එනකල් ඉන්න ඕනි නැහැ ඒ තීරණය ගන්න. පකිස්තානේදීම ගන්න පුළුවන් වේවි.

:       118       128

surath Friday, 23 March 2018 11:48 PM

සෙසු දේශපාලන මහත්වරුන්ට ඔබේ නිර්භීත ප්‍රකාශය ආදර්ශයක් වේවා !

:       0       1

Don Saturday, 24 March 2018 02:58 AM

සැබෑ හොරා ඔහුගේ පවුලේ උදවියත් සමග සතුටින් විදේශගත වී කාලය ගත කරනවා. ඒ මහජන මුදල් ගසාකමිනුයි. වහාම දඬුවම් මේවාට ලබාදිය යුතුයි.

:       0       0

සතයපාල Saturday, 24 March 2018 03:50 AM

මෙයාට තියෙන්නේ වෙන ප්‍රශ්නයක්... ඒ කියන්නේ මුත්තා හැදූ සීයා නායකත්වය දුන් පක්ෂයේ අද තමන්ට තැනක් නැතිවීමේ දුක හා වෛරය මත පදනම් වෙලා පක්ෂ නායකයා ඇතිකර ගත් ආරෝවක්. ඒවා රටේ ප්‍රශ්න නොවේ පුද්ගලික ප්‍රශ්න...

:       355       31

DarshanaSunday, 25 March 2018 06:04 AM

එතකොට ඔබ කියන්නේ පක්ෂ නායකයා හොදයි කියලද..???

:       1       0

dhamneth Saturday, 24 March 2018 05:15 AM

2015 දී මහින්ද මහතා පැරදුණාම කට්ටියම කිව්වේ මහින්ද මහතා වටේ සිටින කට්ටිය නිසා එතුමා පැරදුණු බවයි. දැන් රනිල් මහතාටත් එකමයි සිදුවන්නේ. රනිල් මහතා පත්කරගෙන සිටින කට්ටිය කිසි වැඩකට නැහැ. නමුත් ඒ ගැන කතාවක් නැහැ. අගමැතිටම දොස් කියනවා මිසක්. විමල් රනිල්ගේ පැත්තේ සිටියා නම් කියනවා මෙතන ලොකු කුමන්ත්‍රණයක් තියනවා කියා. ඇමති කෙනෙක් වුණාම සාමුහික තීරණ ගන්න වෙනවා ආණ්ඩුවත් සමග. එහෙම නැත්නම් ඔය සාක්ෂි, තීරණ ගන්න ඇමතිකම් වලින් ඉවත්වෙන්න වෙනවා.

:       312       362

Buddika Saturday, 24 March 2018 05:33 AM

අපි යූ.එන්.පී. අපිත් අගමැතිතුමාගේ වැඩවලට කැමැති නැහැ. හැබැයි යූ.එන්.පී එකට ප්‍රශ්නයක් වෙන පොහොට්ටුවේ අයට බලය දෙන අන්ධ බාල තීරණ ගන්න එපා.

:       144       255

naradha Saturday, 24 March 2018 09:10 AM

මම හිතන්නේ මෙයාට තියෙන්නේ පුද්ගලික ප්‍රශ්නයක්...

:       59       91

Saman Saturday, 24 March 2018 05:36 PM

හෘද සාක්ෂියට එකඟව තීරණයක් ගන්න නම් ඉස්සරවෙලාම විපක්ෂයට ගිහින් වාඩිවෙන්න, නැත්නම් ඕකට කියන්නෙ 'තනතුරු නොලැබීමේ කලකිරීම' කියල. රංගේටත් තියෙන්නෙ ඔය ලෙඩේමයි.

:       0       3

Chandra Tuesday, 27 March 2018 03:27 AM

ඔබේ පක්ෂය බිහිකරපු ශේස්ත්‍ර මුතුන් මින්තන්ට ඔබ නිගරු කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 212 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 472 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 566 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 354 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 434 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 158 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site