IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හෙරොයින් ළඟ තබාගත් පාසලේ මුරකරු තවදුරටත් පොලිස් භාරයේ

චාමර විමලරත්න

කුලියාපිටිය පාසලක මුරකරු සේවයේ සිටිමින් රාජකාරී වෙලාවේ හෙරෝයින්  මත්කුඩු සන්තකයේ තබාගෙන සිටියැයි යන චෝදනාව මත කුලියාපිටිය පොලිසිය මගින් ඊයේ (18) අත් අඩංගුවට ගැණුනු සැකකරු අද (19) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත පොලිසිය මගින් ඉදිරිපත් කෙරිණි.

සැකකරුගෙන් තව දුරටත් ප්‍රශ්න කිරීම සඳහා පැය 48 ක් ඔහු පොලිසිය භාරයේ රඳවා තබා ගැනීමට නියෝගයක් ලබා දෙන ලෙස පොලිසිය කළ ඉල්ලීමකට ඉඩ දුන් මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා සිකුරාදා (20 වැනිදා) සැකකරු නැවත අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියම කළේය.

හෙරෝයින් මත්කුඩු 3 මිලි ග්‍රෑම් 200ක් සන්තකයේ තබා ගෙන සිටියැයි කියන එම සැකකරු කුලියාපිටිය පොලිස් කොට්ඨාශ විෂමත් ද්‍රව්‍ය නාශක ඒකකය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (3)

හෙරොයින් ළඟ තබාගත් පාසලේ මුරකරු තවදුරටත් පොලිස් භාරයේ

ජගත් ලියනගේ Thursday, 19 July 2018 09:49 PM

ඔය මුර කාරයාට පුලුවන් මානවයට ගිහිල්ල නිදහසට කරුණු කියල නිදහස් වෙන්න . ළමයින්ට මොනව උනත් මොකෝ . නැත්ද මං අහන්නෙ ?

:       0       28

Mahee Friday, 20 July 2018 12:55 AM

මට නම් වෙන මොකක්දෝ කතාවක් මෙතන ඇතියි කියල හිතෙනවා.

:       0       2

gallage Friday, 20 July 2018 02:07 AM

දැන් මෙයාට මරණ දඩුවම දෙන එකේ වරද, මානව අයිතීන් සුරකින අය පොඩ්ඩක් එලියට ඇවිල්ල හැමෝටම පහදලා දෙන්නකෝ.. මුළු ඉස්කොලේකම ලමින්ගේ ජීවිත අනතුරේ..මු කරන දේ හින්ද.. ඕකට ඇබ්බැහි වුනොත් මුළු ජීවිත කාලයේම පවුල් පිටින් නොමැරී මැරෙන්න වෙන්නේ....

:       0       103

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 0 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 304 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 245 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 185 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 505 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1035 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1555 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site