IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


හැඳුනුම්පත් සැකසීමේ තොරතුරු කෙටි පණිවිඩ සේවාවෙන්

(ජයන්ත සමරකෝන්)
 
සාමාන්‍ය සේවාවන් යටතේ නිකුත් කෙරෙන ජාතික හැඳුනුම්පත් සැකසීම, කෙටි පණිවිඩ සේවාව මගින් ජංගම දුරකතනයට දැනුම්දීමට ඉදිරියේදී පියවර ගන්නා බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
 
මෙම වැඩපිළිවෙළ දැනටමත් එක් දින සේවාවන් සඳහා ක්‍රියාත්මක බවද, එහි අධ්‍යක්ෂ ජනරාල් වියානි ගුණතිලක මහතා ලංකාදීපයට අද(24) පැවැසීය.
 
සාමාන්‍ය සේවාවන් මාසයක් ඇතුළත සිදුකිරීමට බලාපොරොත්තු වන බවද, එක් දින සේවාව පැය 4ක් ඇතුළත සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය.
 
අඩුපාඩු ගැටලු නොමැති ඉල්ලුම්පත් සඳහා මෙම කාලවේලාවන් තුළ හැඳුනුම්පත නිකුත් කරන බවද, ප්‍රමාදයට හේතුව ගැටලු සහගත ලියවිලි බවද ඔහු පැවසීය.
 
දැනට බත්තරමුල්ල හා ගාල්ල කාර්යාලවලින් මෙම සේවාවන් සැපයෙන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (3)

හැඳුනුම්පත් සැකසීමේ තොරතුරු කෙටි පණිවිඩ සේවාවෙන්

Mahesh Monday, 24 February 2020 01:49 PM

ක්‍රමවේදයක් හදන්න අන්තර්ජාලයෙන් ලියවිලි ඉදිරිපත් කරන්න. ඒවා හරි නම් පුලුවන් අයදුම්කරුට ඇවිත් අවශ්‍ය ඉතුරුටික කරලා ගන්න.

:       4       2

chandimaMonday, 24 February 2020 02:47 PM

ලෝකේ කොහෙවත් අන්තර්ජාලෙන් ලියවිලි ඉදිරිපත්කරලා එව්වගේ හරි වැරදි ඔප්පු වුණාට පස්සේ ජාතික හැඳුනුම් පතක් දෙන්නේ නැහැ. පුද්ගලයා සියලු ලියවිලි සමග ඉදිරිපත් විය යුතුයි. එවිටයි හොර ලියවිලි රැගෙන එන්නවුන් අල්ලා ගැනීමට හැකිවන්නේත්. අවශ්‍ය නම් රැගෙන පැමිණිය යුතු ලියවිලිවල ලැයිස්තුව අන්තර්ජාලයේ පලකල හැකියි විස්තරාත්මකව. ඒ වගේම ගැටළු වලට පිළිතුරු සැපයීමට පාරිභෝගික සේවාවක් අන්තර්ජාලයේ විද්‍යුත් තැපෑල හරහා හෝ දුරකථනය හරහා පවත්වාගෙන යාමට පුළුවනි. මෙයා හදන්නේ නංගිගේ උප්පැන්නේ දීල අක්කව බන්දලා දෙන්න වගේ...

:       3       16

athura Tuesday, 25 February 2020 04:02 AM

මගේ බිරිදගේ හැදුනුම් පත හදන්න භාර දීලා දැන් අවුරුද්දකටත් කිට්ටුයි. මෙයාලගේ බයිලා විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 555 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1052 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1245 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 697 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 671 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 225 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site