IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හලාවත දිසා අධිකරණයේ නිලධාරියකු රඳවා ප්‍රශ්න කරන්නැයි නියෝග‍

(ලලිත් නවරත්න)
 
හලාවත මහේස්ත‍්‍රාත් සහ දිසා අධිකරණය භාරයේ තිබූ  මුදල්, ස්වර්ණාභරණ සහ ඩොලර් තොගයක් අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ එහි නිලධාරියෙකු දෙසැම්බර් 16 දින දක්වා රඳවා තබාගෙන අදාළ පරීක්ෂණ පවත්වන ලෙස හලාවත වැඩබලන මහේස්ත‍්‍රාත් නුවන් ජයවීර මහතා අද(09) පොලීසියට නියෝග කළේය.
 
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ  අධිකරණයේ කාර්යාල කාර්ය සේවකයෙකු ලෙස සේවයේ නියුතු රන්දුනු පතිරැන්නැහැලාගේ රන්දුනු පතිරණ නැමති පුද්ගලයෙකි.
 
හලාවත දිසා අධිකරණයේ විභාගයවන නඩුවකට අදාළ සුරක්ෂිතව තිබූ මුදල් සහ ඩොලර් 5000ක් රුපියල් 5000යේ නෝට්ටු 40ක් ස්වර්ණාභරණ තොගයක් අතුරුදහන් වී ඇති බවට අධිකරණයේ සේවයේ නියුතු කළමණාකරන සහකාර නිලධාරිනියක හලාවත පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙම නඩු භාණ්ඩ තොගය සේප්පුවක සුරක්ෂිතව තබා ඇති අතර අවශ්‍යතාවයක් සඳහා සේප්පුව පරීක්ෂා කිරීමේදී ඒවා නොතිබූ බවත්, සේප්පුවේ යතුර තමාසන්තකව තිබියදී මෙම භාණ්ඩ තොගය අතුරුදහක් වීම පුදුම සහගත බවත් කළමණාකාරවරිය කළ පැමිණිල්ලේ සඳහන් වේ.
 
 හලාවත පොලීසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

හලාවත දිසා අධිකරණයේ නිලධාරියකු රඳවා ප්‍රශ්න කරන්නැයි නියෝග‍

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 28 0

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 157 0

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 126 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 356 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 717 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 542 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site