IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සෝමරත්න විදානපතිරණ වනජිවියේ ලේකම් තනතුරට

 

 

(සිරංගිකා ලොකුකරවිට) 

ගාල්ල දිසාපතිවරයා ලෙස කටයුතු කළ සෝමරත්න විදානපතිරණ මහතා වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

හෙට (10) දිනයේ හෙතෙම වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ වැඩ බාරගැනීමට නියමිතව ඇත.

ඇඹිලිපිටිය මහ විද්‍යලයෙන් මුලික අධ්‍යාපනය ලැබු සෝමරත්න විදානපතිරණ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබාගත් අයෙකි.

දසවසරක කාලයක් පෞද්ගලික අංශයේ සේවය කර ඇති ඒ ඔහු 1995 වසරේදි ශ්‍රි ලංකා පරිපාලන සේවයට එක්වි ඇත. කොලොන්න, පැල්මඩුල්ල ඇඹිලිපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් හි සහකාර ලේකම් ලෙස රාජකාරි කල හෙතෙම රත්නපුර දිස්ත්‍රික් අතිරේක දිසාපති සහ වැඩබලන දිසාපතිවරයා වශයෙන් ද සේවය කර ඇත. 

2001 වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශයේද, 2009 වසරේදි ක්‍රිඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා වශයෙන් සේවය කල සොමරත්න විදානපතිරණ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා වශයෙන් සේවය කිරීමෙන් පසු වව්නියාව දිසාපති ලෙස තේරී පත්විය. ඉන් පසු 2018 ජූලි 09 වැනි දා සිට ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස රාජකාරි කළේය.

ජාතින් අතර එකමුතු කම සහ ආගමික සංහිඳියාව පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන ‍සෝමරත්න විදානපතිරණ මහතා වව්නියාව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කරන කාලයේ දී කරන ලද ආගමික උත්සව බොහෝ දෙනකුගේ පැසසුමට ලක්ව තිබිණි.

 



අදහස් (2)

සෝමරත්න විදානපතිරණ වනජිවියේ ලේකම් තනතුරට

kamal Tuesday, 09 March 2021 09:03 AM

මෙයත් අපේම කෙනෙක්..

:       0       0

නිලුපුල් Tuesday, 09 March 2021 09:09 AM

රාජ්‍ය සේවයට එක්වෙමින් මහජන සේවය සඳහා කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකළ අප හිතවත් සොමරත්රන විදානපතිරන මහතාගේ නව පත්වීම පිළිබඳව පළමුව සුබ පතමු. සහකාර ප්‍රාදේශීය ලේකම් වරයෙක්, අතිරේක දිසාපති වරයෙක්, දිසාපති වරයෙක්, අතිරේක ලේකම් වරයෙක් වශයෙන් රාජ්‍ය සේවය තුළ කැපීපෙනෙන සේවයක් ඉටුකළ ඔහුට මෙම පත්වීම තුළින් පෙරටත් වඩා ජාතික මෙහෙවරක් කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබි ඇතිබව අපගේ හැඟීමයි. එම කාර්යය තවදුරටත් සාර්ථක අයුරින් ඉටු කිරීම සඳහා ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.. ජයෙන් ජය!!

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 47 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 430 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 423 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 261 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 476 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 2402 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 326 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1552 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site