IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සුවසිරිපායට ලක්ෂ නවයක හානි

ඉන්දිකා රාමනායක

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය සංවිධාන වල සාමාජිකයන් කලහකාරී ලෙස හැසිරීමෙන් සෞඛ්‍ය අමාත්‍යංශ දේපොළවලට (සුවසිරිපායේ) රුපියල් ලක්ෂ නවයක පමන හානියක් කර ඇතැයි පොලිසිය කියයි.

ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව ද, ඔවුනට එරෙහිව පොදුදේපොල නීතිය යටතේ නීතිමය පියවර ගන්නා බව ද පොලිසිය පවසයි.



අදහස් (9)

සුවසිරිපායට ලක්ෂ නවයක හානි

ශ්යාමිනී Thursday, 22 June 2017 06:38 PM

ජනතා සල්ලිවලින් කන ඇමති වාහනේක වටිනාකම ඉක්මවානැත.

:       0       0

lalith Thursday, 22 June 2017 11:10 PM

ලක්ෂ නමයයි කියන්නේ මේක රෙපයාර් කරන කොන්ත්‍රාත් කරගෙන් ගන්න සියට දහයත් එක්කලද? නැතුවද?

:       0       0

Sanath Friday, 23 June 2017 12:32 AM

ජී එම් ඔ ඒ දොස්තරලට අන්දක්යිප්පුව හැදුනට අපි මොනවා කරන්නද?

:       0       0

ලුම්බිණි Friday, 23 June 2017 01:12 AM

මේ අලාභය... ඒක කරපු අයගෙන් අය කර ගන්න. සල්ලි තියෙන දොස්තරලා නැතුව නොවෙයි නේ.

:       0       0

suneth Friday, 23 June 2017 01:33 AM

එතකොට අර රජයේ සිටි බලකාය දම්මලා ළමයින්ට ගහපු එකට තක්සේරුවක් කෙරුවේ නැද්ද?

:       0       0

ලසන්ත Friday, 23 June 2017 03:27 AM

දැන් කල යුත්තේ පොදු දේපල ආඥා පනත යටතේ කටයුතු කිරීමයි. කෙනෙකුට ගැලවීයාමට ඉඩදුනහොත් නීතිය පිළිබඳ පොදුජන විශ්වාසය බිඳවැටේ...

:       0       0

sunil Friday, 23 June 2017 04:09 AM

හරි හරි. ඒවා අපිම ගෙවන්න ඕනිනේ? අපි ගෙවමු, හාල් කිරිපිටි පරිප්පු හාල්මැස්සෝ ඔය තව තියෙන්නේ ඒවා ගෙවන්න?

:       2       15

Dinesh Friday, 23 June 2017 04:34 AM

රටේ නායකයෝ කරන හොරකම් වංචා එක්ක මේක සුලුදෙයක්නේ.

:       122       92

ඉරාන් Friday, 23 June 2017 06:04 AM

CCTV ප්‍රසිද්ධ කලානං දැනගන්න තිබ්බ ගනකම් වීදුරු බිඳුනෙ අත් පත්‍රිකා සෙරෙප්පු වලින්ද නැත්තං බැටන් පොළුවලිංද කියල. හා ද?

:       104       153

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 378 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 791 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 945 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 530 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 562 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 197 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site