IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ස්විස් තානිපති කාර්යාල නිලධාරිනිය අධිකරණ වෛද්‍ය හමුවට ඉදිරිපත් කරන්නැයි නියෝග

( නිමන්ති රණසිංහ)
පැහැරගැනීමට ලක් වූ බව කියන  ස්වීස්තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය  කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට  ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  නියෝග කළාය.

මෙම තැනැත්තිය  ලිංගික අතවරකට හෝ පහර දීමකට ලක්ව තිබේදැයි වෛද්‍ය පරීක්ෂාවක් කර අධිකරණයට  වාර්තාවක් ඉදිරිපත් කරන  ලෙසද මහෙස්ත්‍රාත්වරිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝගයක් නිකුත් කළාය.
 
මේ වන විටත් ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක් ලබා දී ඇති  බව අධිකරණයට දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  ඊයේ දිනයේදී  ස්වීස්තානාපති කාර්යාලයේ නිලධාරිනි  අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළද කාන්තා වෛද්‍ය නිලධාරිනියක නොසිටීම හේතුවෙන් ඇය වෛද්‍ය පරීක්ෂණයට ඉදිරිපත් වීමට අකමැති වූ  බවද අධිකරණයට දන්වා සිටියේය.
 
ඒ අනුව කරුණු සළකා බැලූ  මසේත්‍රාත්වරිය ඉහත නියෝගය නිකුත් කළාය. ලබන  බ්‍රහස්පතින්දා (12) නැවැත මෙම සිද්ධිය අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

 



අදහස් (11)

ස්විස් තානිපති කාර්යාල නිලධාරිනිය අධිකරණ වෛද්‍ය හමුවට ඉදිරිපත් කරන්නැයි නියෝග

Kakiyana Lea Monday, 09 December 2019 07:05 AM

දැන් මෙච්චර කාලයක් ගිහිල්ල කොහොමද ඕව හොයන්නේ. එම්බසිය ඇතුලේ දී එම්බසිඩර් එහෙම දෙයක් කලාද කියල කව්ද දන්නේ ?

:       1128       885

රවින් Monday, 09 December 2019 07:07 AM

මෙයාගේ මේ විදෙස් ගමන් තහනම මෙම පැමිණිල්ලේ සම්පූර්ණ අධිකරණ කටයුතු නිමවෙන තෙක් බලපාන ලෙස ලබාගත යුතුවේ. අමුතුම නැටුමක් නටනවා වගේ... කාගේ සංගීතයටද කියලා තමා ප්‍රශ්නේ? සුඛාගේ සුඛවිහරණයට වත්ද? කොහොම වුණත් සම්පූර්ණ විනිවිද භාවයෙන් යුතුව නිතර නිතර ලෝකමාධ්‍ය දැනුවත් කරමින් කළොත් තමයි බළලා එළියට පනින්නේ...

:       365       656

haramanis Monday, 09 December 2019 07:11 AM

ස්විස් තානිපති කාර්යාල වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කරමු.

:       75       87

Rasika Monday, 09 December 2019 09:01 AM

මෙයාට අමුතු නීති මොකද? සියලුම කාන්තාවන් පරීක්ෂා කරන්නේ වෛද්‍යවරියන්ද? හොර අහුවෙන නිසා බයයි.

:       248       157

VoterMonday, 09 December 2019 12:19 PM

මෝඩකම පෙන්වන්න එපා! කාන්තාවක් අකමැති නම් පිරිමි වෛද්‍යවරයෙක්ට ඇය පරීක්ෂා කරන්න බැහැ.

:       32       237

Gamarala Monday, 09 December 2019 10:06 AM

මෙයාට අසනීපයක් හැදුණොත් කාන්තා වෛද්‍ය වරියක්ම සොයාගෙන යන්න වෙනවා. නැත්නම් මැරෙන්න වෙනවා හොරවැඩ, බොරු වැඩ කරන්න ගිහින් සියලු දෙනාම ලාටු කාපු රිලවා වගේ වෙලා නේද?

:       89       340

Mahadeva Monday, 09 December 2019 11:39 AM

හරියට හිරිඔතප් වෑහෙන පාටයි. ඇයි, ස්විට්සර්ලන්තේ ලොක්කා ළඟනේ ඉන්නේ...

:       115       116

Yackandandah Monday, 09 December 2019 12:12 PM

කටේ පිස්තෝලයක් තිබුණා කියලා නම් පේන්නේ නැහැ..

:       2       159

Voter Monday, 09 December 2019 12:25 PM

මේ කාන්තාවගේ මුහුණ නොපෙන්වනවා නම් වඩා හොඳයි. මොකද මේ කාන්තාවට ඇත්තටම තර්ජනයක් තියෙනවා. ජාත්‍යාල පිස්සුව හැදුණාම මිනිස්සු කොයිතරම් දරුණු වෙනවද? දරුණු මනුෂ්‍යත්වයට නිගා කරවන අපරාධ කරනවද කියලා මේ ශ්‍රී ලංකාවේ ජීවත්වන අපි හොඳින්ම දන්නවා.

:       212       451

Dhammika Senarath Monday, 09 December 2019 01:21 PM

මේ දවස් ටිකේ මහත්තයත් එක්ක හිටියා නම් හොයන්නේ කොහොමද?

:       1       29

රමල් Monday, 09 December 2019 03:04 PM

මීට ප්‍රථම වෛද්‍ය පරීක්ෂණ දෙකක් මෙයා කරගෙන තියනවලු. ස්විස් දොස්තර කෙනෙක් හා ලංකාවේ එක්කෙනෙක්. ඒවා කලේ ගැහැණු දොස්තර කෙනෙක්ද?

:       1       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 642 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1190 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1400 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 773 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 736 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 239 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site