IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ස්පුට්නික් කොරෝනා මර්දන එන්නත් තොග ළඟදීම

(සුජිත් හේවාජුලිගේ )

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් කොරෝනා මර්දන එන්නත් තොග තව දින කිහිපයකින් මෙරටට ලැබෙන බව ඖෂධ සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය .

එම එන්නත් තොග ලැබුණු වහාම එන්නත් කරන වැඩපිළිවෙළේ දෙවැනි අදියර අරඹන බව ද ඔහු කීය .

මේ අතර චීනයේ නිෂ්පාදිත සිනොපාම් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතය සඳහා ඉදිරි සති දෙකේදී අනුමත කරනු ඇති බවත් එසේ අනුමත කළ වහාම එම එන්නත ද මෙරට ජනතාවට ලබාදීමට කටයුතු කරන බවත් ජයසුමන මහතා පැවසුවේය .

සිනොපාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ හයක් දැනට මෙරට ට ලැබී ඇති බවත් මෙරට සිටින චීන ජාතිකයන් හාරදහසකට එම එන්නත ලබාදී ඇති බවත් රාජ්‍ය ඇමතිවරයා පැවසුවේ ය .

රටේ පවතින කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් රජය දැඩි අවධානය යොමු කර ඇතැයි කී රාජ්‍ය ඇමතිවරයා එම තත්ත්වය පාලනය සඳහා සියලු සම්පත් යොදවා තිබෙන බවද ප්‍රකාශ කළේය .

රජයේ එම වැඩපිළිවෙලට සහාය දක්වන්නැයි සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින බවද මහාචාර්ය චන්න ජයසුමන මහතා කීවේය

 



අදහස් (2)

ස්පුට්නික් කොරෝනා මර්දන එන්නත් තොග ළඟදීම

Asanka Sunday, 25 April 2021 08:50 AM

ඔව් ඔව් ලැබුණ ගමන් එ ටික අරන් කලින් වගේ විඅයිපි ලාට ගහගෙන යයි පින් සිද්ධ වෙයි අපි මළත් කමක් නැ ඔබතුමන්ලාට ජිවත් වෙලා මොකද ජිවත් වෙන්න එරටක් තියෙන්න ඒපැයි

:       1       1

ana Tuesday, 27 April 2021 03:31 AM

දැන් කාලෙක ඉදන් ගේනවා කියනවා. ළගදීම ගේනවා කියනවා. ගේන දවසක් නැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 0 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 1 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 156 0

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 290 0

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 162 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 398 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site