IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ස්පාඤ්ඤයේ බාසිලෝනා නගර මධ්‍යයට වෑන් රථයක් කඩා වැදී 13දෙනකු මියයති

ස්පාඤ්ඤයේ බාසිලෝනා නගර මධ්‍යයේ මහජනයා බහුලව ගැවසෙමින් සිටි ස්ථානයකට වෑන් රථයක් කඩා වැදීම හේතුවෙන් 13දෙනක් මියගොස් 100ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ප්‍රහාරය සඳහා පැමිණි ත්‍රස්තවාදීන් තිදෙනකු ද පොලිසිය විසින් මරාදමා ඇති අතර එක් අයකු අත්අඩංගුවට ගෙන ඇත.  තත්වය පාලනය කර ඇති බවත් පොලිස් මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක බවත් බලධාරීහු පවසති.

ප්‍රහාරයෙන් පසු වෑන් රථයේ රියදුරා රථය අත්හැර දමා පළා ගොස් ඇත. අයිඑස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ඔවුන් මෙම ප්‍රහාරයට සම්බන්ධ බවයි.

මෙය ජිහාදි ත්‍රස්තවාදී ක්‍රියාවක් බව ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය මරියානෝ රජෝයි පවසා ඇත.

 

(සීඑන්එන් පුවත් ඇසුරිණි - 085)



අදහස් (5)

ස්පාඤ්ඤයේ බාසිලෝනා නගර මධ්‍යයට වෑන් රථයක් කඩා වැදී 13දෙනකු මියයති

පිටිගල මිලානෝ Friday, 18 August 2017 02:50 AM

මහා ම්ලේච ජාතියක්. අහිංසකයෝ මරණ මුං වීරයෝද?

:       0       155

hira Friday, 18 August 2017 04:11 AM

මුන් හොයන්නෙම ලේ විතරයි. මිලේච්ච ජාතියක්.

:       0       84

ලුම්බිණි Friday, 18 August 2017 04:23 AM

විපතට පත් අය ගැන අපගේ කනගාටුව! කොතන සිදු උනත් ත්‍රස්තවාදය හෙලා දැකිය යුතුයි.

:       0       81

Lapaya Friday, 18 August 2017 06:17 AM

දෙවියන්ගේ කැමැත්ත. දෙවියන් ශ්‍රේෂ්ටයි

:       37       37

susantha Friday, 18 August 2017 07:05 AM

ජරා ජාතියක්. මේ අයව ලෝකෙන් තුරන් කරන්න ඕන.එතකොට ලෝකයට සාමය උදාවේ .

:       0       114

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 249 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 534 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 641 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 380 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 461 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 165 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site