IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සෆාරි උද්‍යානයට කඩා වැදුණු වන අලියා උඩවලවට

චන්ද්‍රසේන ගමගේ
 
අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානයට කඩා වැදුණු වන අලියා  වන ජීවී නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමකින් අනතුරව නිර්වින්දය කොට අල්ලාගෙන අද (25) සෆාරි උද්‍යානයෙන් ඉවත් කළ බව හම්බන්තොට වන ජිවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිලධාරී විජය කුමාර මහතා පැවසීය.

 
සූරියවැව , මදුනාගල රක්ෂිතයේ සිට පැමිණි බවට සැක කරන මෙම වන අලියා සෆාරි උද්‍යානයට පැමිණ සත්ව උද්‍යානය තුළ සිටිනා අලින් සමඟ ගැවසෙනු  සත්ව උද්‍යාන නිලධාරීන් දැක ඇති බවත් අනතුරුව එම නිලධාරීන් හම්බන්තොට වන ජීවී නිලධාරීන් දැනුම්වත් කළ බවත් විජය කුමාර මහතා කීය.
 
වන ජීවී පශු වෛද්‍ය නිලධාරීන් , හම්බන්තොට වන ජීවි කාර්යාලයේ නිලධාරීන්  සහ සෆාරි උද්‍යානයේ වන ජීවී නිලධාරීන්ගේ සහාය ඇතිව දකුණු පළාත් වන අලීන් ඇල්ලීමේ නිලධාරීන් ගේද සහභාගිත්වයෙන් මෙම වන අලියා අල්ලා ප්‍රදේශයෙන් ඉවත් කොට තිබේ.
 
අල්ලා ගනු ලැබූ වන අලියා උඩවලව වන අලි උද්‍යානයට මුදා හැරීයේය.



අදහස් (4)

සෆාරි උද්‍යානයට කඩා වැදුණු වන අලියා උඩවලවට

ශාන්ත කුමාර Wednesday, 25 April 2018 03:34 PM

ඌටත් සෆාරියක් යන්න ආස හිතෙන්න ඇති.

:       0       8

Sapumal. Wednesday, 25 April 2018 04:16 PM

ඇත්තෙන්ම මේ සද්දන්තයන් එන්නේ තමන්ගේ පුරාණ නිජබිම් වලටයි. වරද කරන්නේ මිනිසායි. සතුන්ට අයිති වනාන්තරේට ඔප්පු හදලා ඒවායේ සංචාරක ව්‍යාපාර පවත්වනවා. වසර සිය ගණන් වයසක් දිවි ගෙවීමට ආයුෂ ඇති මොවුන් තම නිජබිම් හොඳහැටි හඳුනනවා. මිනිසුන් වනාන්තර වනසා සංවර්ධනය වෙනවිට මේ සතුන්ට වනය අහිමි වෙනවා. එවිට ඔවුන් චන්ඩව හැසිරෙනවා.

:       0       335

asiri Thursday, 26 April 2018 02:27 AM

අපරාදේ ඉන්න දෙන්න තිබුනේ

:       0       7

ජයවික්‍රම Thursday, 26 April 2018 02:53 AM

වන සම්පත කාලා මොන සංවර්ධනය කළත් කිමද ඇති පලය?

:       10       48

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 371 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 778 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 935 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 520 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 557 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 197 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site