IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සහරාන්ගේ කල්ලියේ තවත් තිදෙනෙක් අත්අඩංගුවට

 ( ඉන්දිකා රාමනායක )
 
ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහීම්  නැමැති ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයින් තිදෙනෙක් අම්පාරේදී අත්අඩංගුවට  ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
 
රාජ්‍ය බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරක් අනුව මෙම තිදෙනා අද (15) අත්අඩංගුවට ගෙන ඇති බවද ගුණසේකර මහතා සඳහන් කළේය.
 
මොවුන් මොහොමඩ් සහරාන් නැමැති ත්‍රස්ත නායකයා සමඟ නුවරඑළිය,හම්බන්තොට යන  ප්‍රදේශයන්හි පුහුණුව ලබා ඇතැයිද තොරතුරු අනාවරණය වී ඇතැයිද  ගුණසේකර මහතා පැවසීය.  සැකකරුවෝ තිදෙනාම මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

(ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල)

 

 



අදහස් (7)

සහරාන්ගේ කල්ලියේ තවත් තිදෙනෙක් අත්අඩංගුවට

Cisco Thursday, 15 August 2019 10:02 AM

එක නායකයෙක් කිව්වා මේ කණ්ඩායමේ හිටියේ 130 ක් පමණයි එයින් ඔක්කොම අල්ලලා ඉවරයි කියල. අනෙක් නායකයා කිව්වා 99% අල්ලලා ඉවරයි කියල. මට පෙනෙන්නේ අල්ලලා ඉවරයි කිව්වට ඉවර නැහැ වගේ. ෆොන්සේකා මහත්තය කියන දේ හරි වගෙයි.

:       0       34

ssfsfsfs fsdfsf Thursday, 15 August 2019 10:24 AM

කිව්වා නේද 100% ඉවර කළා කියලා...

:       0       15

Bamunuarachchi Thursday, 15 August 2019 10:36 AM

රටේ ආරක්ෂාව සහතික කරන ගොබ්බයන් ත්‍රස්තයින් 100%ම ඇල්ලුවා කීවා. මේ යාළුවො වෙන්න ඇති.

:       1       30

Mohammed Rizan Thursday, 15 August 2019 11:00 AM

අත්අඩංගුවට ගත්ත කියල ඇතුලට අරන් නිදහස් කරන එක නේද කරන්නේ? කිසිම ත්‍රස්තවාදියෙකුට නිසි දඩුවම් දෙන බවක් නම් පෙන්නේ නැහැ.මෙහෙම ගියොත් තවත් සිරියාවක් ලංකාවෙන් බිහි වෙනවා. කාරුණිකව ඉල්ලන්නේ...මුස්ලිම් අයට අමුතු නිදහසක් දෙන්නේ මොකද? එ්කෙන් වෙන්නේ අහිංසක මුස්ලිම් ජනතාව දුක් විදින එක.

:       0       89

Thilina Thursday, 15 August 2019 12:26 PM

ඔබ මුස්ලිම් අය වෙලත් මෙවැනි අදහසක් ප්‍රකාශ කිරීම පිළිබඳ ස්තුතිවන්ත වෙමි. මේ දේ හාමුදුරුවන් සහ නොයෙක් සිංහල සංවිධාන ප්‍රකාශ කරද්දී මුස්ලිම් දේශපාලකයන් සහ ආණ්ඩුවේම විශාල පිරිසක් ඔවුන් ජාතිවාදීන් ලෙස හංවඩු ගැහුවා.

:       0       26

sudath Thursday, 15 August 2019 11:01 AM

කිසිම වචනයක් විශ්වාස කරන්න අමාරුයි. එයා පල්ලන් බහින එක හොඳයි.

:       0       0

Raveendra Thursday, 15 August 2019 01:17 PM

පසුගිය දවස්වල ආරක්ෂක ඔස්තාර්ලා කියන අය තුන්ලෝකෙටම ඇහෙන්න තප්පුලලා කිව්වා නේද ආරක්ෂක තත්වය 100% හොඳයි.. ඔක්කොම හිවලුන්ව ඇල්ලුවා කියලා... කෝ දැන් ඔය කියපු එකෙක්වත් හොයාගන්න නැහැ නොව අම්මපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 202 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 445 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 536 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 337 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 423 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 152 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site