IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සඳුදා සිට සරසවි යළි ඇරැඹේ


 
(ඩයනා උදයංගනී)
 
සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ලබන සඳුදා (17)  සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්  සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා  පැවසීය.
 
විශ්වවිද්‍යාල ආරම්භ වීමෙන් අනතුරුව ද සෞඛ්‍ය මාර්ගෝපදේශන අනුව කටයුතු කළ යුතු බව ද සභාපතිවරයා සඳහන් කළේය.
 
පසුගිය ජූලි මස 15 වන දින සිට වෛද්‍ය පීඨවල 3 වන වසරේ විභාග ක්‍රමනුකූලව පැවැත් වු බව කී සභාපතිවරයා කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අන්තර් ජාලය හරහා පැවැත් වු අධ්‍යයන කටයුතුවල සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි ද කීවේය.
 
මෙතෙක් නේවාසිකාරවල එක් කාමරයක එක් සිසුවෙක් පමණක් සිටි නමුත්, අධ්‍යයන කටයුතු ආරම්භ වීමෙන් පසුව සාමාන්‍ය පරිදි නේවාසිකාගාරවල නවාතැන් පහසුකම් සලසා දෙන බව ද ඔහු කියාසිටියේය.
 
සභාපතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (14) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (7)

සඳුදා සිට සරසවි යළි ඇරැඹේ

වරුණි Friday, 14 August 2020 10:55 AM

පොඩි ඉඩක් දුන්නු ගමන් නිදහස අවභාවිතා කරලා PCR ටෙස්ට් ගොඩක් කරලා ආයිත් කොරෝනා වසංගතය පතුරුවන්න උදවු දෙන්නේ නැතිව හිටියොත් හොඳයි.

:       2       21

Saman Friday, 14 August 2020 12:22 PM

ජවිපය සහ පෙරටුගාමි එහෙමනම් ආපහු වැඩ පටන්ගන්න ලෑස්ති වේවි.

:       0       37

IndunilFriday, 14 August 2020 01:09 PM

කොච්චර මෝඩද ඔයා?

:       48       13

RaveendraFriday, 14 August 2020 06:03 PM

ඉඳුනිල් මයා වෙත... වෙනත් කෙනෙකුගෙන් "කොච්චර මෝඩද " යන්න විමසීමට පෙර ඔබ ඔබගේ උගත්කම ගැන සඳහන් කළොත් වඩාත් උචිත නොවන්නේද? saman මයා සඳහන් කර ඇත්තේ අද රටේ පවතින යතාර්ථය බව (අවංකව තම හිතට එකඟව) ඔබ වැනි කෙනෙකුට නොවැටහේ නම් කණගාටුවකි. අන්තරේ ඉන්න සියල්ල දත් උගතුන්ව තමන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන්ම පඹයන් ලෙස නටවන්නේ "ජෙප්පන් මෙන්ම කුරුටුගාමින් " බව හඳුනා ගැනුමට රොකට් සයන්ස් හෝ කාල තරණය පිළිබදව දැනුම අවශ්‍ය නොවන බව මළපොතේ අකුරක්වත් නොදන්නා ඕනෑම කෙනෙකුට තේරුම් යන පරම සත්‍යක් බව අමුතුවෙන්ම කිවයුතුද? නැද්ද? නොතේරෙන්නේ ඒ ඒ අය තම තමන් වන්දනාමාන කරන පාටවලට අදාළ "දියතරිප්පු " පැළඳ සිටින නිසා නොවේද?

:       0       0

shanthiSaturday, 15 August 2020 04:44 AM

පෙරටුගාමීන්ගේ දුමින්ද නාගමුවගේ ප්‍රකාශය දැක්කා නම් මෝඩ ඔයාමයි කියලා හිතෙන්නේ නැද්ද?

:       0       27

sagara Friday, 14 August 2020 03:20 PM

මොකද ටයර් සාමාජිකයින් ටික කිව්වද ඉක්මනට ඇරලා දෙන්න කියලා? කවදාවත් නැතිව මොකද ඔයා මේක කියන්නේ? ඇයි උපකුලපතිලා නැද්ද මේක කියන්න...? ඔයා කියන විදියට වැඩ කරන්න බොහෝ විශ්ව විද්‍යාල කැමැති නෑ නේද? ඔයා එනලයින් එක හැමෝම දන්නවා...

:       0       0

sanath kumara Friday, 14 August 2020 04:58 PM

ක්‍රමානුකූලව විවෘත කිරීම සුදුසු යැයි හැඟේ... කොරෝනා වසංගත තත්වය 100%ක් ලෝකයෙන් පහවෙලා ගොස් නැති විටෙක... ඇමෙරිකාවේ මහ ආණ්ඩුවේ මග යමින් මෙවැනි තීරණයක් ගැනීම සුදුසු නැති බවක් හැඟේ... මාර්ගෝපදේශ පිළිපැදීම ගැන පොදු වෙළඳසලක්, දැනට විවෘත විශ්ව විද්‍යාල පරිශ්‍රයකට ගොඩවී බැලුවා නම් මෙවැනි තීරණයක් ගැනීමට දෙවරක් සිතනු නොඅනුමානය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 282 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 609 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 732 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 412 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 480 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 170 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site