IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සංස්ථා-මණ්ඩල සභාපතිවරු අධ්‍යක්ෂවරු සතියක් ඇතුළත පත් කරන්න උපදෙස්

(අජන්ත කුමාර අගලකඩ)


රජයේ සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මේ සතිය තුළ පත්කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමැතිවරුන්ට අද(14) දැනුම් දී ඇත.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(14) උදෑසන පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම දැනුම්දීම කර තිබේ.


රජයේ සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල පත් නොකිරීමෙන් එම ආයතන පවත්වාගෙන යාමේ ගැටලු මතුවී ඇතැයි ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය දිවුරුම් දී සති කිහිපයක් ගතවී ඇතත් සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල මෙතෙක් පත්කර නැති බවද සඳහන් කර ඇත.


සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන් පත්කිරීමේදී ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ නිර්දේශය ලබාගත යුතු බවද ප්‍රකාශ කර ඇත.



අදහස් (2)

සංස්ථා-මණ්ඩල සභාපතිවරු අධ්‍යක්ෂවරු සතියක් ඇතුළත පත් කරන්න උපදෙස්

පාලිත Monday, 14 January 2019 03:18 PM

ඇයි මේ විරසකය. මෙවැනි තනතුරුවලට පත්කළ හැකි විශේෂඥයින් ලංකාවේ නැතිද? එහෙම නැත්නම් උගතුන්ට තැන නොදි හෙන්චයියන්ට තැන දි අදාල ක්ෂේත්‍රයම අගාදයට යවන්න නේද වැඩි දෙනාට අවශ්‍ය. සත්‍ය වශයෙන්ම කුසලතා ඇති විශේෂඥ දැනුම ඇති අයවලුන් දැනටමත් රටේ නැහැ

:       0       247

Amila Tuesday, 15 January 2019 01:48 AM

දාලා තියෙන නිර්නායක අනුව මිනිස්සු හොයන එක ලේසි නැතුව ඇති. මෙයාට රට ගැන කැක්කුමක් නෑ මේ නිර්නායක දැම්මෙත් ආන්ඩුව අස්ථාවර කරලා ආන්ඩුවට වැඩ කරන්න බැරි වෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 307 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 645 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 783 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 431 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 502 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 177 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1728 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site