IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සංචරණ නීති දැඩි කරයි

(සුජිත් හේවාජුලිගේ )

පළාත් අතර සංචරණ සීමා පවතින තත්වය සැලකිල්ලට ගෙන ඉතා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී , යුද හමුදාපති ජනරාල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොවිඩ් පාලන මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස තමා ඒ සම්බන්ධයෙන් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට උපදෙස් මාලාවක් දුන් බවද යුද හමුදාපතිවරයා කියයි.

මේ අවස්ථාවේදී සංචරණ සීමා කඩ කිරීමට කිසිවකුටත් ඉඩ නොදෙන බවත් එම සීමා කඩකරන පුද්ගලයන්ට විරුද්ධව දැඩි ලෙස ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු සඳහනි කරයි.

විශේෂයෙන් මුව ආවරණ නොපළඳින පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා මෙහෙයුම් දෙගුණයකින් වැඩිකරන බව පැවැසූ ශවේන්ද්‍ර සිල්වා මහතා කොරෝනා මර්දන රාජකාරි කටයුතුවල යෙදෙන ආරක්ෂක අංශවල නිලධාරීන්ට උපරිම සහාය ලබා දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ප්‍රකාශ කළේය.

 



අදහස් (7)

සංචරණ නීති දැඩි කරයි

සමන්ත Tuesday, 11 May 2021 12:53 PM

සංචරණ සීමා දාලා පරික්ෂණ කටයුතු කරන්නේ ප්‍රධාන මාර්ග වල විතරයි. නමුත් වාහනයක් නොව ලොරියක් වුවද ගමන් කල හැකි අතුරු මාර්ග රාශියක් තියෙනවා බස්නාහිර පලාත වටේට මෙම අතුරු මාර්ග හරහා ඉතා පහසුවෙන් වයඹට, සබරගමුවට, දකුණට යාහැකිය. එසේම එම පලාත් වලත් මෙවැනිම අතුරු මාර්ග හරහා වෙනත් පලාත් වලට යාහැකිය. ඒ අනුව බලන කල බස්නාහිර පලාතෙන් පිටවිය හැකි ස්ථාන 100කට අධිකව ඇත. නමුත් බස්නාහිර පලාතෙන් පිටවන ස්ථාන 12 හෝ 16 පමණක් වසා තැබීම මගින් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? මෙවර නාට්‍ය හොදට රගපානවා අවසානයේ ලංකාව කොරෝනා වලින් අංක එකට පත්වෙලා තමයි නතර. වෙන්නේ.

:       75       54

බාන්ඩරTuesday, 11 May 2021 01:36 PM

අපි හමොටම සමාජ වගකේමක් කියල දෙයක් තියනවා.අපි එක හරියට කරමු.එතකොට හම දෙයක්ම හරියට වෙයි.

:       1       49

rohanaTuesday, 11 May 2021 04:11 PM

හැමදේම පොලිසියෙන් ඇගිල්ලෙන් ඇනලා කියල දෙනකන් ඉන්ට ඕනෙද? රටේ මිනිසුන්ට තමන්ගේ ආරක්ෂාව පිළිබඳව කිසිම දෙයක් කරගත නොහැකිද?

:       0       1

ranjith Tuesday, 11 May 2021 03:24 PM

ලෝකයේ කොරෝනා උවදුර හොදින් පාලනය කරගත් රටවල් ආදර්ශයට ගනිමු. නවසීලන්තය, තායිවානය, වියට්නාමය, අයිස්ලන්තය, සිංගප්පූරුව, මෙ රටවල ජනතාව මොනතරම් වාසනාවන්තයිද?

:       0       1

විපරමා Tuesday, 11 May 2021 05:15 PM

ජනතාව කොරෝනා නීති පිළිපැදීම, ඒ අනුව කටයුතු කිරීම වඩාත් වැදගත්. තමුන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගතයුතුයි කියලා කියනවනේ...

:       0       0

Kumara Tuesday, 11 May 2021 06:49 PM

මේ සංචරණ සීමා තනිකරම බොරු... පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ නිවේදනය අහනවිට මට නම් තේරුණේ වන්දනා, විනෝද හා නෑදෑ ගමන් යන අය හැර අන් කිසිම කෙනෙකුට මෙම සීමා අදාල නොවන බවකි...

:       0       0

Ruwan Wednesday, 12 May 2021 12:52 AM

තීන්දු තීරණ අවශ්‍ය වෙලාවට ගත යුතුයි. දේශපාලනය නැතුව ජනතාවගේ ආරක්ෂාව ගැන හිතල කටයුතු කරන්න කොන්ද පන තියෙන නායකත්වයක් පේන්න නෑ. හැමෝම තමන්ගේ පුටුව ගැන හිතන්නේ.. ඇස් ඇරෙන්න තව කීදෙනෙක් මැරෙන්න ඕනද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 187 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 407 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 495 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 311 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 412 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 143 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site