IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ශ්‍රීලනිපයේ විශේෂ රැස්වීමක් හෙට

(සුජිත් හේවාජුලිගේ) 


රටේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මාධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවසේදී හෙට (16) රාත්‍රී 7.00ට පැවැත්වේ.
 
මෙයට අමතරව ඉදිරි මැතිවරණ , පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ,ගම්පෙරළිය වැඩසටහනේදී පක්ෂයේ අයට මුහුණ දීමට සිදුවී ඇති ගැටළු ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ලංකාදීපයට පැවැසීය.
 
සභාග ආණ්ඩු යෝජනාවද මධ්‍යම කාරක සභා න්‍යාය පත්‍රයේ ඇත්දැයි අප කළ විමසුමකදී මහ ලේකම්වරයා පැවැසුවේ මෙතෙක් එවැනි කාරණයක් න්‍යය පත්‍රයට ඇතුළත් වී නැති බවයි.
 
පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව සමාලෝචනය කිරීමක් මෙහිදී පුළුල්ව කෙරෙන බවද රෝහණ ලක්ෂ්මන් පියදාස  මහතා කීවේය.



අදහස් (4)

ශ්‍රීලනිපයේ විශේෂ රැස්වීමක් හෙට

සතයපාල Monday, 15 October 2018 02:05 PM

අද නිදහස් පක්ෂයට වෙලා තියෙන්නේ මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසියි වගේ දෙයක් යහාපාලන ආණ්ඩුව එක්ක එක ගමණක යෙදෙන්න තරම් දේශපාලන සද්භාවයක් හෝ අවංකකමක් මේ දේශපාලන පක්ෂ දෙකටම නැති අතර ඒකාබද්ධය සමග භාරකාර ආණ්ඩුවක් සෑදීමට තරම් දෙපාර්ශවය අතරත් විශ්වාසයක්, අවංකකමක් හෝ එඩිතරකමක් දෙපාර්ශවයටම නැත.

:       2       55

senaMonday, 15 October 2018 03:58 PM

සත්‍යපාල මහත්තයාගේ විග්‍රහය සැහෙන දුරට හරි

:       0       13

සතයපාල Monday, 15 October 2018 02:05 PM

අද නිදහස් පක්ෂයට වෙලා තියෙන්නේ මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසියි වගේ දෙයක් යහාපාලන ආණ්ඩුව එක්ක එක ගමණක යෙදෙන්න තරම් දේශපාලන සද්භාවයක් හෝ අවංකකමක් මේ දේශපාලන පක්ෂ දෙකටම නැති අතර ඒකාබද්ධය සමග භාරකාර ආණ්ඩුවක් සෑදීමට තරම් දෙපාර්ශවය අතරත් විශ්වාසයක්, අවංකකමක් හෝ එඩිතරකමක් දෙපාර්ශවයටම නැත.

:       0       13

sirimal Monday, 15 October 2018 02:28 PM

සිල්පර කොටන් දෙකක් අතර දුරකට රුපියල් කෝටි 2 ක් වියදම් වෙන දඹුල්ල සහ හබරණ අතර රුපියල් කෝටි 16116 ක් වැනි අතිශය ඉහළ මුදලක් වියදම් කරමින් ටෙන්ඩර් කැඳවන්නේ නැතිව ඉදිකරන්නට හදිස්සියක් තියෙන බවක් පෙනෙන රේල් පාර ගැනත් ඔය රැස්වීමේදී කතා කරනවද?

:       0       19

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 144 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 150 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 125 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 351 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 739 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 132 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site