IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


ශලනි ආගම මාරු කරයි?

ජනප්‍රිය යෞවන නිළි ශලනි තාරකා ගැන මේ දිනවල සමාජ වෙබ් අඩවිවල පළවන පුවත් පිළිබඳව බොහෝ දෙනා පුදුමයට පත්ව තිබෙනවා. ඒ ඇය මුස්ලිම් ආගම වැළඳගත්තා යැයි කියන පුවතත් එක්කයි. කෙසේ නමුත් ඒ පිළිබඳ ඇය තම ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබෙනවා.

මෙහි දැක්වෙන්නේ ඒ සටහනයි.

“මේ දිනවල බුකියේ ශෙයා වෙමින් පවතින ‘සික්කා ටීම්’ ටෙලි නාට්‍යයේ මාගේ මුස්ලිම් තරුණියකට නිරූපණය කරන චරිතයේ පින්තූර කිහිපයක් යොදා ගනිමින් මා බුදුදහම අතැර ඉස්ලාම් ආගම වැලඳගෙන ඇති බව මඩ ප්‍රචාරයක් ඇත.

දුටුවන්ටත් හැදුවන්ටත් දැනගැනීම පිණිස මෙය ජාතික රූපවාහිනියේ විකාශය වූ ‘සික්කා ටීම්’ ටෙලි නිර්මාණයේ රූපරාමු පෙළක් බවත් කිසිම ආගමක් සම්බන්ධව මා අමනාපයක් නැති බවත් මා බෞද්ධයෙකු නොව උපන්දා සිටම කතෝලිකයෙකු බවත් ප්‍රථම වතාවට බුකියේ දැනුම් දෙමි.

එමෙන්ම තමන් අදහන ආගම හරියාකරව අදහන කිසිවෙකු තවත් කෙනෙකුට අපහාස නොකරන බවත් කිසිම ධර්මයක එවන් ක්‍රියා දෙවියන් විසින් අනුමත නොකරන බවත් මෙම පොස්ට්වල නිර්මාණකරුවන්ට ආදරයෙන් දැනුම් දෙමි”

20161128Shalani-4

20161128Shalani-1 20161128Shalani-2 20161128Shalani-3



අදහස් (0)

ශලනි ආගම මාරු කරයි?

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 278 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 317 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1245 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site