(ජයන්ත සමරකෝන්)
වැලිකඩ සහ මීගමුව බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් අද (27) උදෑසන සිට බන්ධනාගාර වහලය මත නැග විරෝධතාවයක නිරතව සිටිති.
අගුණකොල පැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ද දැනට දින 5 ක් තිස්සේ විරෝධතාවයක නිරත වේ.
බන්ධනාගාරවල පවතින දැඩි තදබදය හා පහසුකම් අවම වීම කොරෝනා වසංගත අවදානම ඇප ලබාගැනීම, නඩු කඩිනම් කිරිම, විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් අතර වේ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)
රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම
පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්
අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වැලිකඩ - මීගමු බන්ධනගාර රැඳවියෝ විරෝධතාවයක
අමා Friday, 27 November 2020 12:03 PM
ඕක ඇතුළට යන්න කලින් දැනගන්න තිබුණා... තියන පහසුකම් මොනවද කියලා...
Ruhunu Friday, 27 November 2020 12:15 PM
වෙඩි තියන්න ඕනෑ...
සාරභූමි Saturday, 28 November 2020 12:44 AM
ඔහොම ගියොත් අපරාධ කාරයෝ වැඩිවෙයි... අපරාධ කරන්න බය වෙන එකක් නෑ.
Nihal Saturday, 28 November 2020 07:32 AM
හිරේ ගියත් ලොක්කෙක් වගේ යන්න කියන්නේ ඕකයි. එහෙම නම් බන්ධනාගාර හෝටලයේ ඉන්න තිබුණා..