IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ව්‍යාජ නිවේදනය ගැන පොලිසියට පැමිණිල්ලක්

(නිමල කොඩිතුවක්කු)
    
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ ව්‍යාජ නිවේදනයක් සම්බන්ධයෙන් අද (18) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව නීතිඥ ප්‍රේම්නාත් දොළවත්ත මහතා  ලංකාදීපයට පැවසීය.

 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලැබුණු උපදෙස් මත මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පියවර ගත් බවද ඔහු කියා සිටියේය.
 
ගෝඨාභය රාජපක්ෂ මහතා ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙසට නම් කර ඇති බව පවසමින් ඊයේ (17)  දිනයේ අදාළ නිවේදනය නිකුත් කර ඇති අතර එය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පලවෙමින් තිබුණි.
 
සමාජය ව්‍යාකූල තත්ත්වයට ඇඳ දමමින් හිටපු ජනාධිපතිවරයාගේ අත්සන සහ ලිපි ශීර්ෂ යොදාගනිමින් මාධ්‍යයට මෙවැනි නිවේදන නිකුත් කිරීම සහ මේවා පිටුපස සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් වහාම කරුණු අනාවරණය කරන ලෙසත් ඉල්ලා අදාළ පැමිණිල්ල ඉදිරිපත්  කළ බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (4)

ව්‍යාජ නිවේදනය ගැන පොලිසියට පැමිණිල්ලක්

Don Thursday, 19 July 2018 03:29 AM

වෙන කවුද මේක කරන්නේ? කවුරුත් කැමතියි දකින්න රාජපක්ෂ නැවත බලයට එනවා දකින්න

:       0       0

isurandi Thursday, 19 July 2018 04:29 AM

මේවා ගැනනම් හොයලා බලන්නම ඕනේ. මොකද වැරදි ප්‍රචාර/මත/දැන්වීම්, බහුලව සමාජ ජාලවල සීඝ්‍ර ලෙස පැතිරෙන ඉඩකඩ වැඩි නිසා.

:       0       1

MOHAN Thursday, 19 July 2018 07:18 AM

අයියෝ අපි කොච්චර සතුටු උනාද මේක අහලා.

:       1       2

Haro Hara Thursday, 19 July 2018 09:54 AM

ගෝඨාභය එන්නේ අපිට ආදරේට නෙවෙයි, අන්න ඒක හොඳට මතක තියාගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 244 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 524 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 634 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 377 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 456 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 165 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site