IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ලොතරැයි මණ්ඩල යළි මුදල් අමාත්‍යංශයට

 
( තිළිණි ද සිල්වා )

විදේශ අමාත්‍යාංශය යටතේ මෙතෙක් පැවති සංවර්ධන ලොතරැයි මණ්ඩල දෙක ගැසට් නිවේදනයක් මඟින් අද (18) නැවත මුදල් අමාත්‍යාංශයට පවරා ඇත.

හිටපු ඇමැති රවී කරුණානායක මහතාගේ අමාත්‍යාංශය වෙනස් වීමත් සමඟ මුදල් අමාත්‍යාංශය යටතේ පැවති මෙම විෂයන් ඉකුත් අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී විදේශ අමාත්‍යාංශයට පවරා ගැණුනි.

කෙසේ නමුත්  අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශ කර ඇත්තේ ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය පෙර පැවති පරිදීම නැවතත් මුදල් අමාත්‍යාංශය යටතට පත් කැරිණි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය හා ජාතික ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යාංශය විෂය පැවරීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් වන බන්දුල ගුණවර්ධන සහ සිසිර ජයකොඩි විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ද ගොනු කර තිබිණි. 



අදහස් (7)

ලොතරැයි මණ්ඩල යළි මුදල් අමාත්‍යංශයට

ලුම්බිණි Friday, 18 August 2017 06:16 AM

විදේශ අමාත්‍යාංශය යටතට මේවා ගත්ත එකම විහිළුවක් නේද? මාස්පතා මෙහෙම විෂයන් අරහෙට මෙහෙට මාරු කරන එකෙන් මොන තරම් නාස්තියක් වෙනවද? ඇයි මේක තේරුම් ගන්න බැරි මේ දේශපාලකයන්ට?

:       0       14

සමන්-ඕමානය Friday, 18 August 2017 06:31 AM

හත් දෙයියනේ, රටක වැදගත් තීරණ ගන්නේ මෙහෙමද? ආපසු ගැනීමෙන් ඔප්පු වෙන්නේ කලින් විදේශ අමාත්‍යංශය යටතට ගත්තු එක වැරදියි කියලා නේද? හිටපු ඇමතිගේ පුද්ගලික ඕනෑකමට ගත්තයි කියන එක නේද? මේ තීරණ වලට වගකිවයුත්තා කවුද? ඔහු මහජනයාට මෙය පැහැදිලි කලයුතුයි නේද?

:       0       15

raveendraFriday, 18 August 2017 08:24 AM

සමන්-ඕමානය මයාවෙත, ඔබගේ අදහසට අපද එකගවන්නෙමු.

:       0       4

RexFriday, 18 August 2017 01:35 PM

අනේ කූඹියනේ නුඹලාටත් රජෙක් ඇතේ........

:       0       0

yaha Friday, 18 August 2017 09:01 AM

අනේ අම්මපා අපේ රටට වෙන්නේ මොකද්ද ....? මේ හරක් මාරු වෙන ගානට විෂයන් මාරු කරලා රට විනාශ කරන්න යන එක අගමැතිට කෙසේ වෙතත් ජනාධිපතිටවත් පෙන්නේ නැතිද? විධායක බලය කොස් කොටන්නද තියන් ඉන්නේ....?

:       0       10

Lakvidu Friday, 18 August 2017 01:37 PM

යහපාලන සරම හරහා පෙනෙන අපූරු විනිවිද භාවයේ අරුමය

:       0       0

Hafeel Friday, 18 August 2017 07:57 PM

අපරාදේ. රවී හිටියා නම් මේක අපනයනය කරනවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 614 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1146 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1343 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 749 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 710 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 234 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site