IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ලසන්ත ඝාතනය ගැන හිටපු එස්එස්පීගෙන් පැය තුනක ප්‍රකාශයක්

සන්ඩේලීටර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී මහතා අද ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවේ පැය තුනක ප්‍රකාශයක් ලබා දුන්නේය.
 
ගල්කිස්ස භාර නියෝජ්‍ය පොලිස්පතිගේ ඉල්ලීමට අනුව ලසන්ත ඝාතන පරීක්ෂණ සටහන් පොලිස් පොතින් ඉරා නියෝජ්‍ය පොලිස්පතිට බාර දුන්නේ මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඉදිරියේ බව රහස් පොලිසිය අධිකරණයට දන්වා තිබිණි. 
 
තමාට මහේස්ත්‍රාත්වරයා හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට අවශ්‍ය බව ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස සිටි හේමන්ත අධිකාරී මහතා පසුගිය සිකුරාදා (16) ඉල්ලා සිටියේය. ඒ අනුව අද මහේස්ත්‍රාත් නිල මැදිරියේදී පැය තුනක කාලයක් එම ප්‍රකාශය ලබා දුන්නේය.



අදහස් (3)

ලසන්ත ඝාතනය ගැන හිටපු එස්එස්පීගෙන් පැය තුනක ප්‍රකාශයක්

පිටිගල මිලානෝ Thursday, 22 February 2018 12:25 AM

නියම ඝාතකයා කවුද කියා රටම දන්නවා. අල්ලන්න බැරි නම් සරත් ෆොන්සේකා මහත්තයාට අදාළ ඇමතිකම දීලා බලා ඉන්න අල්ලගන්න ලස්සන.

:       20       227

padmaKumara Thursday, 22 February 2018 03:01 AM

මොනවද කිවේ එලි කරන්න

:       0       6

Aluthgama A. Samathasena. Thursday, 22 February 2018 07:06 AM

හිතවත් මාධ්‍ය සොයුරු ලසන්ත ගැන සටහනක් තැබිය යුතුයි.ඔහු දිවි පිදුවේ මාධ්‍ය කලාව වෙනුවෙන්.රට ජාතිය වෙනුවෙන්.සත්‍ය වශයෙන්ම ඔහු පුලිට්සර් වගේ වීරයෙක්. ඔබ මැරුණේ නැත.මැරුණේ ශරීරයෙන් පමණයි.රුදුරු පාපතර මිනීමරු තක්කඩින්ට තවමත් නිසි දඩුවම් නොලැබුණේ අපගේම පාපයට.ජනාධිපතිගේ කඩුවට කපෙනවානම් කැපෙන්න ඕනා මෙන්න මේ වගේ මිනී මරුවන්ගේ බෙලි.මේ වගේ වෙලාවට කැපෙන්නේ නැති කඩුව මොකටද??? මා හිතවත් සාගල රත්නායක මහතා හොද කෙනෙක්.ඒත් ඔහුට තම වගකීම හරියට කරන්න බැරි උනා.දැන්වත් හොද කෙනෙක් පත්කරලා කලයුතු දේ නොපමාව ඉටුකරන්න.මේ රටේ ඉන්න තවත් පුලිට්සර්ලාට තමන්ගේ සේවය කරන්නට ඉඩ සලසන්න. දේශපාලන වාසි හෝ කිසිදු තරාතිරමක් නොබලන්න.වරදට දඩුවම දෙන්න.නුතන ජනසන්නිවේදනයේදී ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය වලට තුන්වැනි ලෝකයේ වැඩි වටිනාකමක් දුන්නාට ලොව දියුණුම රටවල වැඩියෙන්ම ගෞරවයට පාත්‍ර වන්නේ පුවත්පත් කලාවේදියය.අප රටේද ඔහුට හොද වටපිටාවක් තනා දෙන්නේ නම් එය කොතරම් අගනේද ?

:       33       205

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 519 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 992 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1175 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 660 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 647 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 222 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1731 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site