IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රටේ ජනතාව ගැන හිතලා දේශපාලන අර්බුදය විසදගන්න - අගරදගුරු හිමිපාණෝ

නිමල කොඩිතුවක්කු
 
දේශපාලන කුලල් කා ගැනීම් නතර කර රටත් ජනතාවත් ගැන සිතා කටයුතු කරන ලෙසට තමන් සියලූම දේශපාලන පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටින බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමිපාණන් වහන්සේ අද (19)  කොළඹදී පැවසූහ.

 
බොරුල්ල අගරදගුරු මැදුරේ පැවති මාධය හමුවකදී මාධ්‍යවේදීන් සිදු කළ විමසීමකදී උන්වහන්සේ මේ බව පැවසූහ.
 
අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමිපාණන් වහන්සේ එහිදී වැඩිදුරටත් මෙසේද කීහ.      
 
     ‘‘ බලය සඳහා පිල් වලට බෙදිලා දේශපාලන කුලල් කා ගැනීම්  ආරවුල් ඇති කර ගැනීම් නතර කරලා සියලූම දේශපාලන  නායකයින් මේ රට ගැන හිතලා, රටේ ජනතාව  ගැන හිතලා මේ දේශපාලන අර්බුදය විසදගන්න කටයුතු  කරගන්න කියලයි අපිට කියන්න තියෙන්නේ.
 
මල්වත්තේ  මහනායක ස්වාමීන් වහන්සේත් මේ ඉල්ලීම ඉතාමත්ම  පැහැදිලිව මේ ඉල්ලීම කළා.  අපිටත්  කියන්න තියෙන්නේ කුලල් කා ගන්නේ නැතුව සියලූම දෙනා එකතු වෙලා මේ රටට තියෙන  ආදරය පලවෙනි තැනට  දාලා මේ රට ආරක්ෂා කරගෙන රට දියුනු කිරීමට කටයුතු කරන්න.
 
ජනාධිපතිතුමාගේ  ධුරයේ මුල්  අවුරුදු ගනන අවසන් වුනත් තව අවුරුදු කහිපයක්ම  තියෙනවා එතුමන්ට මේ රට පාලනය කරන්න. ඒ නිසා ජනාධිපතිතුමා එක්ක එකු තුවෙලා මේ ප‍්‍රශ්ණය විසදගන්න.  ඒ වගේම සියලූම පක්ෂ  සාධාරනව කටයුතු කරන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ
යනුවෙන්ද උන්වහන්සේ පැවසූහ.



අදහස් (5)

රටේ ජනතාව ගැන හිතලා දේශපාලන අර්බුදය විසදගන්න - අගරදගුරු හිමිපාණෝ

simpson Monday, 19 February 2018 03:48 PM

දේශපාලකයින්ට අවවාද කර කාලය විනාශ නොකර, යෙසුස්වහන්සේ මෙලොවේ දිවි ගෙවූ ආකාරයට ජීවත් වෙන්න.

:       0       0

sachith Tuesday, 20 February 2018 02:42 AM

අපේ රටේ පාලකයෝ තමන් ගැන මිසක් රටේ ජනතාව ගැන හිතන්නේ නෑ. දැන් ඔය පොරකන්නේ තවත් කුට්ටියක් වැඩි කරගන්න මිසක් රට දියුණු කරන්න නෙවෙයි.

:       0       0

Bamunuarachchi Tuesday, 20 February 2018 10:09 AM

මේ අය ජනතාව ගැන සිතුවානම් අපට මෙහෙම වෙනවාද අගරදගුරු හිමිපාණනී. සිරිමාවෝ මැතිනියගෙන් පසු ජනතාව ගැන හිතන එකෙක් මෙරටට බිහිවුනේ නැත.

:       0       0

Sathyayaa Tuesday, 20 February 2018 07:08 PM

ශ්‍රී ලංකාවේ මාධ්‍යය නිදහස කියන්නේ පාඨකයින්ට මෙන්ම පුවත් පත් කලාවේදීන්ටත් සදාකාලික සිහිනයක්ව පවතිනු ඇත.

:       0       0

Sathyayaa Wednesday, 21 February 2018 01:20 AM

ගිනි නිවන මිනිසුන් පමණක් නොවෙයි ගිනි තියන මිනිසුනුත් පුරුදු පුහුණු කරන ආයතන ගැනත් යමක් සඳහන් කළා නම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 50 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 473 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 459 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 266 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 495 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 2467 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 326 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1552 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site