IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රටපුර ප්‍රජා වෛද්‍ය ජාලය අකර්මන්‍ය වෙයි

(රංජන් කස්තුරි)

රටපුරා ක්‍රියාත්මක ප්‍රජා වෛද්‍ය ජාලය අකර්මන්‍ය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ප්‍රජා වෛද්‍ය විශේෂඥයන් 100ක් පමණ සිටින අතර විශේෂඥයන් වීමට පෙර තත්ත්වයේ වෛද්‍යවරුන්  (ලේඛකාධිකාරිවරුන්) තවත් 200ක් පමණ ඇතත් ඔවුන් සියලු දෙනාම කොළඹ වී සිටීමට දැඩි කැමැත්තක් දැක්වීම නිසා මෙම තත්ත්වය උද්ගතව  ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.

රටපුරා දිස්ත්‍රික්ක 15ක පමණ ප්‍රජා වෛද්‍ය විශේෂඥයන්ගේ තනතුරු හිස්ව තිබෙන අතර එම නිසා ප්‍රජා  වෛද්‍ය ජලාය අකර්මණ්‍ය වී තිබෙන බව ද එම ආරංචි මාර්ග පවසයි.



අදහස් (6)

රටපුර ප්‍රජා වෛද්‍ය ජාලය අකර්මන්‍ය වෙයි

සිරිබිරිස් Monday, 17 May 2021 03:32 AM

මේ රටේ හැම දෙයක්ම දැන් අකර්මණ්‍යයි, මිනිස්සු අනාථයි . අපේ රටට ගිය කලක් . හරිම දුකයි .

:       3       7

Anuradha Monday, 17 May 2021 05:02 AM

මහජන මුදලින් මිලියන ගණනක් වියදම් කර ඉගෙන ගෙන සමහරුන්ගේ සැප ගැනීමේ කලාව. මේ විදියටම තමයි දුෂ්කර පළාත් වලට මුල් පත්වීම් ලබන්නේ පළපුරුද්ද ගන්න. අහිංසකයන් පාවිච්චි කරලා තමන්ගේ බ්‍රෑන්ඩ් නේම් එක හදා ගන්න. හැමෝම නෙවෙයි. බොහොමයක්...

:       9       24

දොලේවත්තMonday, 17 May 2021 08:22 AM

ඒකට තමයි ආණ්ඩුව කියලා එකක් තියෙන්නේ. ඒකෙන් තමයි ජනතාව වෙනුවෙන් මේ සියල්ල පාලනය වෙන්නෙ.

:       0       0

[email protected] Monday, 17 May 2021 09:50 AM

මහජන මුදලින් තමයි නිදහස් අධ්‍යාපනය ලබන හැමෝටම වියදම් කරන්නේ. උනන්දුවෙන් ඉගෙන ගන්නා සහ ඉගෙනිමට සහජ දක්ෂතාවයක් ඇති අය හොදට ඉගෙන ගෙන හොද රැකියාවල් ලබාගන්නවා. ඉගෙනගනන් කිසිම උනන්දුවක් නැති හෝ වෙනත් ප්‍රශ්ණ ඇති අය හරියට ඉගෙන ගන්නෙ නැහැ. මහජන මුදල් අපරාදේ නාස්ති කරනවා. මහජන මුදල් නාස්තිය පටන් ගන්නේ එතනින්.... ඒක හරියට ප්‍රයෝජනයට ගෙන ඉගෙන ගත්තු එකත් ලොකු දෙයක්... අර වගේ අය ගැන හිතන කොට.... නමුත් මෙතන ඉගෙනගත් වෛද්‍යවරුන් කොළඹ විතරක් සේවය කරන්න කැමති එක නම් සාධාරණීකරණය කරන්නේ නැහැ. නමුත් මහජන මුදලින් ඉගෙනගෙන මෙහෙම කරනවා කියන එකට නම් එකඟ නැහැ..

:       0       0

Ranasinghe Monday, 17 May 2021 09:56 AM

ආයුර්වේද ප්‍රජා වෛද්‍ය නිලධාරීන් සිටී. ඔවුන් මේ සඳහා වහාම පුහුණු කළ හැකියි...

:       0       0

ranjith Monday, 17 May 2021 11:19 AM

ආණ්ඩුවත් එක්ක අකර්මණ්‍ය බවක් තමයි පේන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 44 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 414 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 408 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 260 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 470 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 2370 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 325 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site