IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 8.5 ක්

( තිළිණි ද සිල්වා )

 

ශ්‍රී ලංකාව තුළ සාමය සහ ස්ථාවාරත්වය ගොඩනැංවීම සඳහා ගෙනයන වැඩපිළිවෙළට සහයෝගය පල කිරීම සඳහා යුරෝපා සංගමය විසින් යුරෝ මිලියන 8.5ක් ලබාදීමට තීරණය කර තිබේ.

මෙරට ප්‍රචණ්ඩ අන්තවාදය වැළැක්වීම, ප්‍රජා ප්‍රතිරෝධය ගොඩනැගීම, අභ්‍යන්තර අවතැන්වූවන් සහ සරණාගතයින්ට නැවත සිය භූමි වෙත පැමිණීමට අවශ්‍ය දායකත්වය ලබාදීම යන ක්‍රියාමාර්ග සඳහා මෙම ආධාර දීමට එම සංගමය පියවර ගෙන ඇත.

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සහ යුරෝපා සංගයේ උප සභාපති ෆෙඩ්රිකා මොගෙරනී අතර මේ මස මුල පැවති සාකච්ඡාවකින් පසුව මෙම ආධාර මුදල ලබාදීමට තීරණය කළ බවද යුරෝපා සංගමය කියා සිටී.

පාස්කු ඉරුදින ප්‍රහාරය වැනි ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීම සහ අදාළ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම වැනි අභියෝගවලට ශ්‍රී ලංකාව මුහණ දී සිටින බව යුරෝපා සංගමය පවසයි.

එම නිසා යුරෝපා කොමිසම විසින් යුරෝ මිලියන 8.5 ක් මූලික අරමුණු 3ක් යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වෙයි.
 



අදහස් (3)

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 8.5 ක්

anura Thursday, 15 August 2019 09:57 AM

සාමය හා ස්ථාවරත්වය කෙසේ වෙතත් මොනවා හරි අවුලක් කරන්නද දන්නේ නැහැ මේ අරමුදල් දෙන්න හදන්නේ?

:       4       64

මුණසිංහ Thursday, 15 August 2019 10:26 AM

ඡන්ද ව්‍යාපාරයට අාධාර පිණිස යි!

:       0       77

ගල්කටස් Thursday, 15 August 2019 10:54 AM

සල්ලි දෙන්නෙ නිකම්ම වෙන්නැති ...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 0 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 126 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 348 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 114 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 115 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 105 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1711 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site