IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මෝටර් රථය දුම්රියේ ගැටී බිලිඳියක මරුට - හතරකට තුවාල

ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
 
කොග්ගල ගුඩුමුල්ල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී  මාතර සිට මහනුවර බලා ගමන් ගත් සීඝ්‍රගාමි දුම්රියේ අද (23 ) සවස   ගැටුණු මෝටර් රථයක් ගැටීමෙන් මාස දෙකක් වයසැති බිලිඳියක මිය ගොස් හතර දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
 
අනතුරට මුහුණ පා ඇත්තේ කළ‍හේ ප්‍රදේශයේ පදිංචිකරුවෝය. අනතුර වූ අවස්ථාව වනවිට මියගිය දරුවාගේ දෙමාපියන් සමග  මෝටර් රථයේ පස් දෙනෙකු ගමන් කර ඇති බව පොලිසිය කියයි.  අනතුරින් තුවාල ලැබූ  සෙසු පිරිස ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර තිබේ. 
 
මෙම පිරිස කොග්ගල ගුඩුමුල්ලේ පිහිටි හෝටලයක පැවති සුහද හමුවකට සහභාගී වී පැමිනෙමින් සිටියදි මෙම අනතුරට මුහුණ පා ඇති බව මූලික පොලිස් විමර්ෂණයේදි හෙලිවූ බව පොලිසිය කියයි.

(ඡායාරූප නිමල් අල්ගේවත්ත)



අදහස් (3)

මෝටර් රථය දුම්රියේ ගැටී බිලිඳියක මරුට - හතරකට තුවාල

Raveendra Sunday, 23 September 2018 02:57 PM

හරිම කණගාටුදායක පුවතක්...

:       0       24

Chanak Los angeles Monday, 24 September 2018 04:56 AM

දුම්රිය හරස් ස්ථානයක් අනාරක්ෂිතව තබා තිබෙන්නේ මොන රටේද ?

:       1       104

Perera Monday, 24 September 2018 07:25 AM

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග වලට ගේට්ටු දාගන්න තරම් ක්‍රමවේදයක් හිතාගන්න බැරි රටක මුහුද ගොඩ කරලා මෙගපොලිස් නගර හදන්න පුළුවන්!!!

:       0       119

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 141 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 316 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 369 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 268 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 374 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 132 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site