IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මොණරාගල රෝහල් සේවකයන්ට මුඛ ආවරණ මදිවීමෙන් දෙපැත්තම භාවිතා කරති

( ප්‍රසන්න පත්මසිරි)

මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් රෝහල් වල සේවකයින් රාජකාරි වේලාවෙදි එකම මුඛ ආවරණය දෙපැත්ත පරිහරණය කීරීමක් සිදුකරන බව සිරිගල රෝහලේ විශෙෂඥ වෛද්‍ය පද්මක සිල්වා මහතා පැවසීය.

රෝහල් කාර්යමණ්ඩලවලට ප්‍රමාණවත් තරම් මුඛ ආවරණ නොමැති වීම මෙයට මුලික හේතුව බව වෛද්‍ය වරයා පෙන්වා දෙයි.

නමුත් තියෙන මුඛ ආවරණය නිසි ලෙස පරිහරණය කරන ලෙස පද්මක සිල්වා මහතා රෝහල් සේවකයින්ගෙන්
ඉල්ලි සිටිති.

එසේ නොවුනහොත් ජනතාවත් එය අනුගමනය කළ හැකි බවද වෛද්‍ය වරයා කියයි.

 

 



අදහස් (5)

මොණරාගල රෝහල් සේවකයන්ට මුඛ ආවරණ මදිවීමෙන් දෙපැත්තම භාවිතා කරති

Ruwan Saturday, 28 March 2020 05:57 AM

ඒක සම්පූර්ණ වැරදියි. ඔබ එසේ කරන්නේ ඇයිද යන්නයි නොතෙරුම... මන්ද ඔබ පලමුව බාහිරයට පැලඳපු පැත්තේ විෂබීජ තැවරිලා තිබුණේ නම් ඔබ ලබන ප්‍රතිඵලය භයානකයි.

:       0       36

හේරත් Saturday, 28 March 2020 08:08 AM

පසු ගිය දිනවල මුඛ ආවරණ වැඩි හරියක් පාවිච්චි කලේ ඒවා අනවශ්‍ය අය සහ අවශ්‍ය නොවන අවස්ථාවල! - දැන් එය හිඟවීම පුදුමයක් නොවේ!!!. මුඛ ආවරණ යම් කිසි ප්‍රමාණයක් රටේ තැන් තැන් වල ඉතිරි වි ඇත්නම්, ඒ ගැන සොයා බලා ඒවා ප්‍රවෙසම් කරගන්න...

:       0       0

siri Saturday, 28 March 2020 08:35 AM

මේ වැඩේ නම් එතරම් නුවණක්කාර දෙයක් නෙවේ. මුඛ ආවරණ පැළඳීමෙන් තමන්ගේ විෂබීජ පිටතට යාම වැලක්විමත් පිටත වාතයේ ඇති විෂබීජ එම ආවරණයේ තැවරිමත් සිදුවන නිසා එය කිසිසේත්ම දෙපැත්තම භාවිතා කල හැකි දෙයක් නෙවේ. මුඛ ආවරණ පැළඳීමට වඩා අනෙක් කෙනෙකු අතර මීටරයක දුරකින් සිටීමත්, ගමනක් ගොස් ආපසු ඇඳුම් පැළඳුම් අව්වේ වේලා ගැනීමත්, නිතර අත්දෙක සබන් යොදා ගලායන ජලයෙන් සේදීමත් නොසේදු අත් වලින් මුහුණ ප්‍රදේශය අත පත නොගා සිටීමත් ඉතාම වැදගත්.

:       0       0

අතුල Saturday, 28 March 2020 12:43 PM

වයිරස් ශරීරය ඇතුලේ! කොහෙන්ද ඔය අලුත් ක්‍රමේ ඉගෙන ගත්තේ.

:       0       0

සුරංග ජයවර්ධන Saturday, 28 March 2020 02:20 PM

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ මෙවැනි ගැටලුවක් නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කරන අතර ප්‍රමාණවත් තරම් ස්ර්චිකල් ෆේස් මාස්ක් තොග මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල සතුව ඇත. එමෙන්ම රෝහලේ කාර්‍ය මණ්ඩලය සඳහා රෙදි මුඛ ආවරණ රෝහල මගින්ම මසා නිමකර කාර්‍ය මණ්ඩලය වෙත බෙදා දී ඇති බැවින් ඉහත ලිපියේ සඳහන් ගැටළුවක් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ උද්ගත වී නැත.

:       3       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 298 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 632 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 754 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 425 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 491 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 174 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site