IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මුදල් අය නොකර නොරොච්චෝලේ අලුත්වැඩියා කරදෙන්නැයි ලංවීම ඉල්ලයි

(රංජන් කස්තුරි)

නොරොච්චෝල ගල් අගුරු බලාගාරය මුදල් අයනොකර නැවත අලුත්වැඩියා කර දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය චීන සමාගමෙන් ඉල්ලීමක් කර තිබේ.

ඇමරිකානු ඩොලර් මිලියන 3.8 ක් ගෙවා අලුත්වැඩියා කර දින දහයකින් නැවත ක්‍රියාවිරහිත වූ හෙයින් මුදල් අයකිරීමකින් තොරව ජනන යන්ත්‍රය අලුත්වැඩියා කර දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය චීනයේ සී.එම්.ඊ.සී සමාගමෙන් ඉල්ලා තිබේ.

මුදල් අය නොකර නොරොච්චෝලේ අලුත්වැඩියා කරදෙන්නැයි ලංවීම ඉල්ලයි

 



අදහස් (14)

මුදල් අය නොකර නොරොච්චෝලේ අලුත්වැඩියා කරදෙන්නැයි ලංවීම ඉල්ලයි

wasantha Monday, 24 February 2020 02:11 PM

අඩුම ලංසුවට කොන්ත්‍රාත් වලට ඇතුල්වීම නැවතිය යුතුය... අවුරුද්දකවත් වගකීමක් තැති කොන්ත්‍රාත්වලට ඇතුල් වුනේ මොකද?

:       0       120

සුපුන්Monday, 24 February 2020 03:03 PM

සම්පූර්ණ ඇත්ත. රෙපයාර් කොන්තරාත් එකේ "වොරන්ට්" පීරියඩ් එකක් තිබිය යුතුයි.

:       0       110

janahitha chaina Tuesday, 25 February 2020 03:10 AM

මොන වොරන්ට්ද ? නිකම් කරන්න බැහැ. ගත්ත බිලෙන් බාගයක් කට්ටියට බෙදුවා. අපි මක්කයි කොරන්නේ. ගල් අඟුරු ගානට ඩි.ජි.එම් ලා ඉන්නවා. කී දෙනෙකුට බෙදන්නද ?

:       0       9

Mahesh Monday, 24 February 2020 02:13 PM

ඕක පුදුම ලෙඩ ගොඩක්නේ.. වැඩකරනවට වඩා කැඩෙනවනේ. එක්කෝ ඊලඟ නඩත්තුවට වගකීමක් ගන්න. නැත්නම් මේක එක්කෝ ලෙඩ ගොඩක් නැත්නම් නිලධාරීන් එකතුවෙලා කොමිස් ගහන පොටක්ද දන්නේ නෑ..

:       0       115

AsankaTuesday, 25 February 2020 04:47 AM

කොමිස් ගහන පොටක්ද දන්නේ නෑ.. ඔබ ලංකාවෙද? අනිවාර්යයෙන් පොතක් තමයි.

:       0       1

Nuwan Monday, 24 February 2020 02:39 PM

පරිසරය විනාශ කරමින් මුළු රටම ණය අගාධයක දමමින් කරපු විනාශයේ තරම. මේ අවිධිමත් සංවර්ධන මූල්‍ය දූෂණයට සහබාගි වූ හැමෝටම හෙන ගහන්න ඕනෑ..!

:       69       269

disanayaka Monday, 24 February 2020 03:30 PM

කෝ අපේ මහා ලොකු චාටඩ් ඉංජිනේරුවෝ ටික. ඇයි අපිට බැරි මේක නඩත්තු කරන්න. චීන්නුම එන්න ඕනෑද අප්පා. ..? කොමිස් ගහනවා වගේම ඒ ටිකත් ඉගෙනගන්න එපායැ අප්පා. එතකොට අපේ ඉංජිනේරුවන් බුදියගෙනද ඉන්නේ...?

:       1       217

සිරි Tuesday, 25 February 2020 06:43 AM

තිස් වසරක යුද්දය වෙනුවෙන් එක බට්ටෙක්, අත් බෝම්බයක් නිෂ්පාදනය නොකර ඒ හැම දෙයක්ම පිට රටවලින් ගෙන්වන්න සලස්සපු ඉංජිනේරුවෝ ඕක හදන්න උනන්දු වෙයිද ? දේශපාලකයෝ වගේම තමයි එයාලත්. කොහෙන් හරි ගතමනාවක් එන විදියකට තමයි සෙට් වෙන්නේ.

:       0       2

devendra Monday, 24 February 2020 07:54 PM

දැනටමත් අපේ ජනතාව නරක දේශපාලනයෙන් පීඩා විඳිති. වැඩි ප්‍රමාදයකින් තොරව, කරුණාකර එකිනෙකාට දොස් පැවරීම නවත්වන්න. හැකි ඉක්මනින් නව කල් පවතින විදුලි බලාගාර පිහිටුවන්න.

:       0       1

Perera Tuesday, 25 February 2020 12:18 AM

අක්‍රමිකතා සහා අහිතකර දේශපාලන බලපෑම් නිසා තමයි එවකට බලශක්ති ඇමතිවරයාව සිටි චම්පික රණවක එවකට රාජපක්ෂ රජයෙන් ඉවත් වූයේ.

:       0       1

sarath perth Tuesday, 25 February 2020 12:54 AM

ලංකාවේ ඉංජිනේරුවන්ට වැඩ පුලුවන් වුනාට කොමිස් වලට කෑදරයි.

:       0       2

Bamunuarachchi Tuesday, 25 February 2020 04:06 AM

"මුදල් අය නොකර නොරොච්චෝලේ අලුත්වැඩියා කරදෙන්නැයි ලංවීම ඉල්ලයි" චීන බඩු වල "වොරන්ටිය" අවුරුද්දයි. ඒ අතරතුර කැඩුනොත් හදා දෙන්න බැඳිලා ඉන්නවා නේද? වොරන්ටි කාඩ් එක ලැබුනේ නැද්ද? ඒ වා ගිවිසුමට ඇතුලත් නැද්ද?

:       1       1

de silva Tuesday, 25 February 2020 07:30 AM

ගැරන්ටිය ඉල්ලුවහම කොන්ත්‍රාත් එක දෙන්න ගත්ත කොමිස් කුට්ටිය අපහු ඉල්ලුවොත් කොහොමද දෙන්නේ ?

:       0       2

de silva Wednesday, 26 February 2020 07:09 PM

අපේ ඉංජිනේරුවන් බොරුවට කියෙව්වට එ් ගොල්ලන්ට ඔය වගේ දෙයක්වත් අලුත්වැඩියා කරගන්න බැහැ. ඒ ගොල්ලන් විශ්ව විද්‍යාලවල ඉන්න කාලේ නවකවදවලට, උද්ඝෝෂණ, වර්ජන වලට අධ්‍යාපන කාලය වැය කරපු නිසා එ් ගොල්ලගේ දැනුම සහ ප්‍රමිතිය අඩුය. එ්ක එ් ගොල්ලන්ගේ වරද නොව විශ්ව විද්‍යාල තුළ දේශපාලනය කරන පුද්ගලයින්ගේ වරදද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 29 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 89 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 156 0

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 162 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 287 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 98 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site