IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මිලි මීටර 12 කම්බි 22ක් තත්පර 48කින් නවයි

(මොහොමඩ් ආසික් සහ චමිල් රූපසිංහ)
 
මිලි මීටර් 12 ක් ඝණකමින් යුත් දඟර කම්බි 22 ක් තත්පර 48 ක් තුල සිය හිසින් නවා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජානක කාංචන මුදන්නායක අද උත්සාහ කළේය. 
 
මහනුවර රථගාලේ උඩුමහලේදී අද සවස මෙම ලෝක වාර්තාව පිහිටුවීමේ උත්සාහය ගත්තේය. 
 
මධ්‍යම පළාත් මහ අමාත්‍ය සරත් ඒකනායක, පළාත් අමාත්‍ය එදිරිවීර වීරවර්ධන, පළාත් සභා මන්ත්‍රී නිමල් ප්‍රේමවංශ, කර්මාන්ත සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කුමුදු කරුණාරත්න, මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක,  මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ අතුල ජයවර්ධන යන මහත්වරු   ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව  සිටියහ.
 
 ආමේනියානු ජාතික ආමේනියන් ඇඩොල්ෆ් විනාඩියක් තුල   යකඩ කම්බි 18  නැවීමේ වාර්තාව බිඳ දැමීම මුදන්නායක මහතාගේ  උත්සාහය විය. 



අදහස් (7)

මිලි මීටර 12 කම්බි 22ක් තත්පර 48කින් නවයි

sarath Wednesday, 21 February 2018 05:11 PM

දැන් මෙය රෙදි පොටවල් අල්ලන එක නවත්තල ...., කම්බි පොටවල්ද අල්ලන්නේ ..........

:       0       17

abaran Wednesday, 21 February 2018 09:02 PM

හඟුරන්කෙත කොල්ලන්ට ඕවා නතිං නේද එස් බී මහත්තයෝ....

:       0       0

පිටිගල මිලානෝ Thursday, 22 February 2018 12:33 AM

රටට හෝ තමන්ට පලදායි වැඩක් නොකරන ඇඟ පුම්බාගත් ඔලුව හිස් මිනිස්සු.

:       141       310

krishantha Thursday, 22 February 2018 05:31 AM

නමට සිංහල වූ අප අතර දසමහා යෝධයන් තවම ලක් බිම හැර ගොස් නැත .

:       1       9

Shan Thursday, 22 February 2018 07:25 AM

අනුන්ගේ ඇඟටත් ඉරිසියා කරන මිනිස්සුත් ඉන්නවනේ.

:       1       6

අබරා Thursday, 22 February 2018 08:19 AM

පිටිගල මිලානොගේ කුහක කම ප්‍රසිද්ධියේ පුවත්පතට පවසා ඇත...මිලානෝ වල ඉන්නා ඉතාලිකාරයින්ගේ වැසිකිලි සේදීම රටට වැඩදායි නිසා එසේ හිතෙන්නට ඇත....

:       169       109

kapila Thursday, 22 February 2018 11:53 AM

ඇත්තටම මොකක්ද මේ වාර්තාවේ අගය? යකඩ නමන්න මැෂින් තියෙන්නේ. මේවා ඇත්තටම වෙලාව කන දේවල්. කොටපල්ලකෝ කුඹුරක් පැය 24ක්.. එක්කෝ අතුගාන්නකෝ පාරක් පැය 24, ඇදපන්කෝ ටොන් ගාණක කුණු ගොඩක්... මේ වගේ දේවල් කරන්න අපේ අය අකමැතියි. ඇයි ටොයිලට් සේදීම ගැන නක්කලේට කතා කරන්නේ? මැද පෙරදිග ඉන්න ගැහැණු මිනිස්සු ගොඩක් කරන්නේ ඒක තමයි. ඒ මිනිස්සු දහඩිය මහන්සියෙන් හම්බ කරන සල්ලිවලින් ලංකාවේ ඉන්න නිකම්මු කාලා බීලා පාටි දාන්න පුළුවන්. රස්සාව හරි නෑ. පිටිගල මිලානො නෙමෙයි කුහක... එයාගේ කතාව ඇත්ත. ගෙයක වැඩක් කරගන්න මිනිහෙක් නෑ. ගහකට යන්න මිනිහෙක් නෑ. කුලියට හාන්න කෙනෙක් නෑ. හැබැයි ඔලුවෙන් යකඩ නවන්න, බයික් එකේ හිටගෙන යන්න, පපුව උඩින් ජීප් යවන්න පොරවල් ඉන්නවා..

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 667 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1238 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1438 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 798 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 759 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 244 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1733 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site