IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මාදම්පේ පැරණි නගරයට පොලිස් ආරක්ෂාවක්


ජුඩ් සමන්ත
 
මාදම්පේ පැරණි නගරයේ ආරක්ෂාව සඳහා අමතර පොලිස් කණ්ඩායම් කීපයක් කැදවා ඇති බව මාදම්පේ පොලීසිය කියයි.

බීමත් පුද්ගලයකු  වයස අවුරුදු 77 ක් වන අයකුට පහර දීමේ සිද්ධියක් හේතුවෙන් නගරය තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇතී වී තිබේ.

පහර කෑමට ලක්ව ඇත්තේ මාදම්පේ - තනියවල්ලභ ගම පදිංචිව සිටි කුරුප්පුආරච්චිලාගේ සෝමපාල යන අය ප්‍රතිකාර සදහා මාදම්පේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට මාරු කර යවා ඇත.


පහරදීම සිදු කළ බව කියන 28 හැවිරිදි පුද්ගලයෙක් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය වන අවස්ථාවේ ඔහු මත්පැන් පානය කර ඇති බව පොලීසිය කියයි.
 



අදහස් (6)

මාදම්පේ පැරණි නගරයට පොලිස් ආරක්ෂාවක්

LANKA Monday, 19 March 2018 06:24 AM

පහර කෑමට අසුවූ කෙනාගේ නම තිබුනට පහර දීපු කෙනාගේ නම කෝ ? ඒක හංගල වගේ

:       17       175

Nishani Monday, 19 March 2018 07:30 AM

අපේ ගමේ අපේ සීයලගේ කාලේ ඉඳන් සිංහල, මුස්ලිම් ජනතාව එකිනෙකාව හඳුනනවා. සහයෝගයෙන් ජීවත්වෙන ගමක්. බයිලා කාරයින් වගේ හැසිරෙන මිනිසුන්ට මතක හිටින දඬුවම් දෙන්න ඕනේ.

:       0       114

සතයපාල Monday, 19 March 2018 09:16 AM

මට හිතෙන්නේ මුස්ලිම් අන්තවාදි සංවිධානයක් හෝ ඒකාබද්ධයේ බළල් අතක් ක්‍රියාත්මක වෙනවා වගේ... නැත්නම් මේවගේ එක දිගටම සිංහල හා මුස්ලිම් මිනිස්සු අතරේ කෝලහාල ඇති වෙන්න හේතුවක් නැහැනේ.

:       93       188

wasanthaMonday, 19 March 2018 12:29 PM

මේක ඒකාබද්ධයේ වැඩක් නම් ආණ්ඩුව මෙච්චරකල් මොනවා කරනවද? එහෙනම් මෙලහකටත් පතුරු ගහලා. එ්ත් මෙතන තියෙන්නේ මුස්ලිම් අන්තවාදීන්ගේම වැඩක් කියලයි මට හිතෙන්නේ. ඒ කියන්නේ ඇමති කෙනෙක්ගේ හෝ දෙන්නෙක්ගේ වැඩක්...

:       2       5

wasantha Monday, 19 March 2018 12:26 PM

මේ පහරදීම් කරලා තියෙන්නේ මුස්ලිම් කෙනෙක්....

:       1       3

shan Tuesday, 20 March 2018 01:06 PM

මේක ජාතිවාදයක් නම් නෙමෙයි වෙන්න ඇති, එ්ත් 28 කොල්ල මුස්ලිම් නේ? මේක අපේ ගමේ කේස් එකක්, මේ ජාතිවාදීකම නම් ඉක්මනට නවත්වන්න වෙයි. මොකද මේවාගෙන් බැට කන්නේ අහිංසක ජනතාව. මොකද නීතිය අතට ගන්න ඉතින් කොහොමත් කාටවත් අයිතියක් නැහැනේ. කාගේ හරි මොනවා හරි ගොන් වැඩකට ගහගන්නවා ඇති... එ්ත් ඉතින් යන්නේ ජාතිවාදය කියලා... මාදම්පේ එදා ඉඳලා සිංහල, මුස්ලිම් දමිළ සහ බහු ආගම් සහිත පළාතක්, එ්ත් හැමකෙනාම එකා වගේ උන්නා. ඔය ඉතින් එකෙක්, දෙන්නෙක් ගොන් වැඩක් කළාට මාදම්පේ කියන්නේ සාමකාමී ගමක්, එ්නිසා ඔන්න මාදම්පෙට නම් ජාතිවාදය ගේන්න නම් එපා...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 56 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 140 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 195 0

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 187 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 305 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 103 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site