IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මහින්ද හෙට ඉල්ලා අස්වන බව නාමල් කියයි

මහින්ද රාජපක්ෂ මහතා හෙට (15) විශේෂ ප්‍රකාශයක් සිදුකර අග්‍රමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව නාමල් රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් සටහන් කරමින් කියයි.

ජාතියේ ස්ථාවරත්වය සළකා මෙම තීරණය ගන්නා බව ද එහි සඳහන් වේ. එම ට්විටර් පණිවිඩය පහත දැක්වේ.

(28535)



අදහස් (33)

මහින්ද හෙට ඉල්ලා අස්වන බව නාමල් කියයි

ඩේව් - කටාර් Friday, 14 December 2018 01:59 PM

මන්ත්‍රී කෙනෙක් අගමැතිධුරයෙන් ඉල්ලා අස්වෙනවාලු. දෙපාරක් විශ්වාසභංගයෙන් පැරදුනාට පස්සේ අගමැති වෙන්නේ කොහොමද?

:       277       819

දිනේරිස් Friday, 14 December 2018 01:59 PM

ඉල්ලා අස්වෙන්න අගමැති ධූරයක ඉන්න එපැයි.

:       154       763

MaheeSaturday, 15 December 2018 06:24 AM

අම්මපා ඇත්ත... මේ විදිහට ලිපිකරුවෙක් වන මටත් පුළුවන්නේ... මං වැඩකරන කම්පැනියේ සභාපතිකමෙන් ඉල්ලා අස්වෙන්න.

:       32       260

පාල ගාල්ලගේ Friday, 14 December 2018 02:17 PM

ඉල්ලල අස්වෙන්න දෙයක් තිබුනද?මට ඇති ගැටලුව මේ අය ඇත්තටම නීතිය නොදැනද කටයුතුකලේ

:       58       344

dasun Friday, 14 December 2018 02:27 PM

දින 50ක නාඩගම ඉවරයි.

:       76       267

Bishan Friday, 14 December 2018 02:32 PM

ඉතිං හදමු අපි අලුත් රටක් රොද බැදී එකම තැනක්

:       21       117

අභීත එදිරිසිංහ Friday, 14 December 2018 02:40 PM

මින්පසු කිසිවෙකු විසින්, හොර පාරෙන් වැඩක් කරන්න ගිහිං, අනාගෙන නාගත්තම කිව හැකි ප්‍රස්ථාව පිරුළ... " මහින්ද අගමැති වුණා වගේ"

:       172       919

Jehaan Friday, 14 December 2018 02:58 PM

දැන් ඔය කියලා තිබෙන හැටියට මෛත්‍රීපාල මහතා සමග ඇති කරන්න යන සන්ධානය ආප්පය යන ලකුණින් මැතිවරණවලට ඉදිරිපත් වීම සුදුසුයි...

:       21       220

පිටිගල මිලානෝ Friday, 14 December 2018 03:06 PM

හත් පොලේ ගාගත්තා නේද....?

:       260       707

පිටිගල මිලානෝ Friday, 14 December 2018 03:06 PM

හත් පොලේ ගාගත්තා නේද?

:       125       740

rohanFriday, 14 December 2018 03:40 PM

මේ අයගේ අප්පව කෑවේ මේ අය තමයි...

:       24       120

Bangomunu.Sunday, 16 December 2018 02:57 AM

කතාව හරියටම හරි. මෙයා දැන් හිටපු නීතිවිරෝධී අගමැතිගේ පුතා බව තාම වැටහිලා නැතුව වගෙයි පේන්නේ.හොඳට හිටපු මහින්ද මහත්තයාව විනාශ කලේ මෙයයි, නුගත් කේවට්ටයන් රැලයි,උගත් එහෙත් බුද්ධිමත් නැති මෝඩ බමුණන් රැලයි.පෙර සංසාරේ හතුරනුත් දරුවන් හා මිතුරන් ලෙස උපදිනවා.එතකොට පලිගන්න හරිම ලේසියි.ලඟින්ම ඉඳන් ලේසියෙන්ම ඒ වැඩේ කරන්න පුළුවන්. සරත් පොන්සේකා,ගෝඨාභය හා රණවිරුවන් සමග යුද්ධයෙන් අප බේරාගත් මහින්ද මහතා දේශපාලන වශයෙන් විනාශ කල එතුමා වටේ සිටින අයට හොඳක් නොවේවා. එතුමාට මේ විඳවීමට සිදුවී ඇත්තේ ඒ අයගේ පාපය හා ශාපයයි. සත්‍යය එයයි.

:       0       0

Saman Friday, 14 December 2018 03:44 PM

"ජාතියේ ස්ථාවරත්වය සළකා" ... අනේද කියන්නේ?

:       1       837

chamath Friday, 14 December 2018 04:44 PM

නියම සිංහල ලාංකිකයෝ සතුටු වෙන්නේ නෑ ඔබතුමා යනවට

:       1852       1557

ස්ටැන්ලි Friday, 14 December 2018 11:51 PM

ඇයි අපි දෙමළද? අපිත් නියම සිංහල ලාංකිකයෝ තමයි. අපි නම් කැමති යන තරමට තමයි. පුළුවන් නම් අර බොරලුගොඩ පරපුරේ බූරුවයි, අර වංශයක් නැති වීරයයි, වාසු දේව වගේ අය අරන්ම යන එකයි තියෙන්නේ.

:       0       0

Kumara Friday, 14 December 2018 05:35 PM

ගහට නැගපු කෙනාට කියන්න දේවල් තිබුන

:       1       167

Ravi Friday, 14 December 2018 10:13 PM

ඔබේ අඳබාල වැඩත් පියාගේ දේශපාලන පරිහානියට හේතු වුනා. මේක දැන්වත් තේරුම් නොගත්තොත් ඒ මනුස්සයාට විශ්‍රාම කාලයවත් සැනසීමක් නැතිවේවි..!!! දේශපාලනයට ප්‍රතිභාව අවශ්‍යයි. ඔබේ පියාට එය තිබුන පලියට ඔබට එය පිහිටා නැහැ. මේක බොහොමයක් දේශපාලක ළමයින් තේරුම් ගන්නෙත් නැහැ. දියුණු රටවල දේශපාලකයින්ගේ දරුවන්ගේ හැසිරීමත් අපේ උදවියගේ හැසිරීමත් බලන්න. සමහරු අඩු ගානේ පියා දිවුරුම් දෙන අවස්ථාවේවත් කරලියට ඇවිත් පෙනී සිටින්නේ නැහැ. කිසිම අයුතු දේශපාලන වාසියක් වරප්‍රසාදයක් ගන්නෙත් නැහැ. ඒ රටවල් අදත්, හෙටත් දියුණුයි.

:       0       0

Sathyayaa Friday, 14 December 2018 11:25 PM

නාඬන් බේබි නාමල් මල නාඬ ඉදින් ජනපති තාත්තා සමුගෙන යයිද ඉතින් මුළු පවුලම කතා කිව්වත් බොහොම දුකින් රට වැසියන්ට නම් ඔය වැඩ නොදෝමකින්...

:       0       0

Buddika Saturday, 15 December 2018 01:14 AM

අස්වෙන්න ඕනේ නීත්‍යානුකූලව පත්වෙච්ච කෙනෙක්නේ.. එයා පත්කරලා නැහැ. මේ නාමල් මන්ත්‍රීතුමා නම් ඉතින් ඉතාමත්ම ප්‍රවීණ දේශපාලකතුමෙක්... ඒ වගේම එතුමගේ නීතිය ගැන ඇති හසල දැනුම ඇඬෙනවා අප්පා..

:       0       105

ase Saturday, 15 December 2018 02:35 AM

ලංකා මාතාවට කාටවත් වින කරන්න බැහැ. ඒ අදහසින් ආව අය සේරමට වුනේ ඕක තමයි...

:       0       50

C.K.Lankaputhra Saturday, 15 December 2018 02:38 AM

නමුත් 62ලක්ෂයක් වන නියමම සිංහල ලාංකිකයෝ නම් එතුමගේ හොර වැඩේ ගැන හිතලා යන එක ගැන නම් සතුටු වෙනවා.

:       1       47

Sunil Saturday, 15 December 2018 02:45 AM

මහින්ද නැති තනතුරකින් ඉල්ලා අස්වෙන්නේ කොහොමද ?

:       0       157

Saman Saturday, 15 December 2018 02:47 AM

ජනවාරි 5 වෙනිදාට ඡන්දෙ තීන්දු කලේ තාත්තගේ ග්‍රහයෝ එදාට හොඳ හින්දද? දැක්කද ග්‍රහයෝ නීච වුන හැටි.

:       0       78

saleeth Saturday, 15 December 2018 02:54 AM

මේ අය කටින් බත් කනවද නැත්නම් වෙන කුමක් හරිද?

:       0       85

Jagath Leanage Saturday, 15 December 2018 03:49 AM

ඔය නාමල්, මහින්ද මහත්තයා අතරමං කරපු තවත් එක හාදයෙක් තමයි.

:       0       79

Saman Saturday, 15 December 2018 04:06 AM

හොරෙන් ආ අය අතින් අල්ලා නවත්වන්නට බෑ.

:       0       131

d.upul Saturday, 15 December 2018 05:03 AM

අනේ අපේ සෙල්ලං ගෙදර කඩා බිඳ දමන්න එපා...

:       0       0

ravi Saturday, 15 December 2018 08:32 AM

එදා .. මහින්දට යන්න වුනෙත් නාමල්ගේ සල්ලාල ජීවිතය නිසා බව අද නාමල්ට අමතක වෙලා වගෙයි ..!

:       0       52

ravi Saturday, 15 December 2018 08:34 AM

එදා.. මහින්දට යන්න වුනෙත්... නාමල්ගේ කුඩු, අපරාධ පිරිවරාගෙන ගතකරපු සල්ලාල ජීවිතය නිසා බව අද නාමල්ට අමතක වෙලා වගෙයි ..!

:       0       73

Don Saturday, 15 December 2018 05:55 PM

නීති දන්නේ නැති නීතිපතිත් එයාගේ දෙවෙනියත් (දප්පුලත්) අස්වෙන්න ඕන පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ව්‍යවත්ස්තාවට අනුකූලයි කිව්වේ එයාල දෙන්නම උසාවියට ගිහිල්ලා. මින්පස්සේ එයාලගෙන් උපදෙස් පැතීමත් මහා භයානකයි.

:       0       0

Saman Saturday, 15 December 2018 07:13 PM

එහෙනම් දිග කලිසමක් මහගන්න FCID යන්න

:       0       0

banda Saturday, 15 December 2018 09:18 PM

අස් වෙන්න අගමැති කමක් තිබුනද ?

:       0       0

Saththaya Sunday, 16 December 2018 05:03 AM

ලංකාවට වුනු ලොකුම සෙත නම් රටේ නීතියක් ක්‍රියාත්මක වෙනවා කියල යහපත් පුරවැසියන්ගේ හිතට හයියක් ආපු එක . නැතිනම් සෙල්ලක් කාරයන්ට ඕනෑම නැටුමක් මහජන වියදමෙන් කරන්න පුළුවන් වාතාවරණයක් බිහිවෙලා තිබුනේ . දැන් පොලිස් කොස්තාපල් තුමන්ලාගේ සිට තමයි පටන්ගන්න තියෙන්නේ . " ඔබ තුමා , මන්ත්‍රී හරි , ඇමති හරි කමක් නැහැ , දැන් කරුණාකරලා ඇතුලට යන්න , " කියන යුගයක් ආවොත් , එදාට තමයි " ලෝකෙන් උතුම් රට ලංකාවයි කියලා " මතු පරපුරට කියන්න පුළුවන් වෙන්නේ . නැතිනම් මේ හැපිචෝල් යුගය එලෙසම පවතීවි . දිගටම මහජන මුදල් හොරා කාවි . මුදලට ඡන්දය කොල්ල කාවි. ත්‍රස්තවාදී වැඩ කරාවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 275 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 600 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 718 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 409 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 477 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 169 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site