IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මහාධිකරණ ගොඩනැගිල්ලේ සිවිලිමේ කොටසක් කඩා වැටෙයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

කොළඹ මහාධිකරණය පවත්වාගෙන යන වසර 300 ක් පමණ පැරණි ගොඩනැගිල්ලේ සිවිලිමේ කොටසක් අද (16) කඩා වැටිණි.

මහාධිකරණ විනිසුරුවරුන් හා එහි කාර්ය මණ්ඩලයට ගමන් කිරීම සඳහා වෙන් කර ඇති කොරිඩෝවේ ඇති සිවිලිමේ කොටසක් එසේ කඩා වැටී ඇති අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැත.

‘හල්ෆ්ඩොප්’ නමැති ලන්දේසීන් සේනාධිපතියා විසින් ඉදිකරන ලද බව සැළකෙන මෙම ලන්දේසි බලකොටුව වසර 300 ක පමණ පැරණි බවට විශ්වාස කරන අතර වසර ගණනාවක් පුරා කොළඹ මහාධිකරණය පවත්වාගෙන යනු ලබන්නේ එම ගොඩනැගිල්ලේය.

මීට වසර කිහිපයකට පෙර මෙම ගොඩනැල්ල දරා සිටින විශාල කණු කිහියපක්ම කඩා වැටුණු අතර පසුව එය පෙර තිබූ පරිදිම ඉදිකරන ලදී.

පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් වශ්‍යයෙන් නම් කර ඇති කොළඹ මහාධිකරණය මෙන්ම කොළඹ දිසා අධිකරණය පවත්වාගෙන යන ගොඩනැගිලි සංකීර්ණයේ ඇති ගොඩනැගිලි වල වහල දිරාපත් වීම නිසා වැසි දිනවලදී තැන් තැන් වලින් වතුර කාන්දු වන අයුරු දැකගත හැකිය.

මෙහි ඇති අවදානම් තත්වය මහාධිකරණ නිලධාරීන් විසින් ඉහළ නිලධාරීන්ගේ අවධානයට ලක් කර ඇතත් පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් වශයෙන් නම් කර ඇති මෙම ගොඩනැගිල්ල ආරක්‍ෂා කර ගැනීම සඳහා හෝ සංරක්‍ෂණය කර ගැනීම සඳහා මෙම ගොඩනැගිල්ල බාර ආයතන හෝ නිලධාරීන් කටයුතු කරන බවක් නොපෙනෙන බව එහි නිලධාරීහු පවසති.

 



අදහස් (5)

මහාධිකරණ ගොඩනැගිල්ලේ සිවිලිමේ කොටසක් කඩා වැටෙයි

සේන Monday, 16 September 2019 01:07 PM

වැහි නැති වෙලාවක අකුණුත් වදීවිද දන්නේ නෑ. පරිස්සමෙන්...

:       16       59

chandima Monday, 16 September 2019 01:42 PM

අර කුළුණු ගහන වෙලාවේ නවීන ගොඩනැගිල්ලක් හදලා උසාවිය එකට ගෙනිහින් මේ ගොඩනැගිල්ල පෞරාණික මධ්‍යස්ථානයක් කළා නම්... නැතිනම් දැන්වත් ලංකාවේ නීති පද්ධතිය පිළිබඳව කෞතුකාගාරයක් කළා නම්... දැන්ම බැරිනම් මොලේ ඇති 225ක් අලුතින් පත්වුණු කාලේකදී වත්..

:       0       50

Chathuri Monday, 16 September 2019 01:50 PM

ඇත්ත බොරුව කරන්නත්, බොරුව ඇත්ත කරන මධ්‍යස්ථානයක් මෙතන.. අහිංසක මිනිසුන් කී දාහක් බොරුවට කූඩුකරලා ඇතිද? අඹගෙඩියේ නඩුව අහන දවසේ මේ දේ සිදුවෙන්න තිබුනේ...

:       0       109

raheem Monday, 16 September 2019 03:24 PM

ලන්දේසි ආණ්ඩුව කොහෙද තියෙන්නේ?ලන්දේසි රජයේ වියදමින් හැදුව කියෙන්නේ ?

:       0       5

Mahee Tuesday, 17 September 2019 07:41 AM

සාමාන්‍යයෙන් සිදුවන්නේ බිත්ති පුපුරා යාම කියලයි මං හිතුවේ. පොළොව පැලෙනවා වගේ දේවල් සිද්ද වෙන්නේ එහෙම තැන්වල කියනවනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 327 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 685 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 838 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 455 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 520 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 183 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site