පාලිත ආරියවංශ
බඩේ අමාරුවක් බව පවසමින් ප්‍රතිකාර ලබාගැනීම සඳහා මිත්තනිය සමඟ වැලිමඩ මූලික රෝහලට ගිය බාලවයස්කාර දැරියක් ගැබිනියක් වී ඇති බව වෛද්‍ය පරික්ෂණයේදී අනාවරණය වී තිබේ.
මෙම අපරාධයට සම්බන්ධ බවට සැකකරන යුද හමුදාවෙන් පළා ගිය සෙබළෙක් අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලිසිය පවසයි.
අවුරුදු 15 යි මාස 7 ක් වයසැති මෙම දැරිය ඇගේ ගම්මානයේ පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.
ඇයගේ මව වෙනත් විවාහයක් කරගෙන ඇති බවත් පියා කොළඹ ප්‍රදේශයේ වැඩපළක සිමෙන්ති ඇනීමේ රැකියාවේ යෙදී සිටින අතර දැරිය මිත්තනියගේ රැකවරණය යටතේ ජීවත් වී තිබේ.
ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ සමග ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත්කෙරුණු කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ල
දේපළ උපයා ගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත්වූ අක්මිමණ ප්‍රදේශයේ කාන්තාවකට අයත් රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් ගාල්ල දඩල්ලේ සිවු මහල් ගොඩනැගිල්
ඇමේරිකාවේදී ලබන ජූනි 1 වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය අද (9) පස්වරුවේ නිවේදනය කළේය.
තරුණියක සමග හෝටලයක සිටි තරුණයකු බිය ගන්වා රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම
පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණයක් පැවැති බවත් මන්ත්‍රී ධූරය නැති කිරීමෙන් වෛරී දේශපාලන ප්‍රදර්ශනය කළ බවත් සමඟි ජන බලවේගයේ හි
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බඩේ අමාරුවට බෙහෙත් ගන්න ගිය දැරිය ගැබිනියක් වෙයි
ase Thursday, 20 September 2018 05:31 AM
"යුද හමුදාවෙන් පළා ගිය සෙබළෙක්" මෙයටත් පොදු සමාවක් දෙමු නේද ???
සතයපාල Thursday, 20 September 2018 06:55 AM
මුකුත්ම කියන්න ලියන්න බැහැ රණවරුවෙක්නේ !