IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බගවන්තලාව රක්ෂිතයක කොකුම්පොතු කැපූ පුද්ගලයෙක් අත්අඩංගුවට

( රංජිත් රාජපක්ෂ  )                   

බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ කොපුම් පොතු කැපු සැකකරුවෙක් බගවන්තලාව පොලිසිය විසින් අද (05) අත්අඩංගුවට ගෙන ඇත.
බගවන්තලාව පොලිස් වසමට අයත් ඔල්ඩි වතුයායේ පදිංචිකරුවෙකු මහඑලිය රක්ෂිතයේ කොපුම් පොතු කපා අලෙවි කිරිමේ ජාවාරමක නිරතව සිටින බවට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසියේ නිලධාරින් විසින් වැටලිමක් සිදු කර සැකකරු සහ කොපුම් පොතුතොගය අත්අඩංගුවට ගෙන ඇත. 

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්තාවේ ඔහු සන්තකයේ තිබි කොපුම් පොතු කිලෝ 127 ක් පොලිස් භාරයට ගෙන ඇත.
 
රුපලාවන්‍යය කටයුතු සදහා භාවිතයට ගන්නා කොපුම් පොතු දුර්ලභ ආයුර්වේද ශාකයක් වන අතර මෙය ශ්‍රි ලංකාවට පමණක් ආවේනික වු ආයුර්වේදිය ශාකයක් බවයි පරිසරවේදින් කියා සිටින්නේ.
 
ශ්‍රි පාද රක්ෂිතයේ සහ මහඑලිය රක්ෂිතයේ වැවෙන කොපුම් ගස් කපා බිම හෙලා එම ගස්වල පොතු ගලවා මෙසේ ජාවාරම්කරුවන් විසින් අධික මිලකට අලෙවි කරන බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා කිය සිටියේය
.
පසු ගිය කාලයේ ශ්‍රි පාද රක්ෂිතයේ සහ මහඑලිය රක්ෂිතවල හොදින් වැඩුණු කොපුම් ගස් ජාවාරම්කරුවන් විසින් කපා කොපුම් පොතු අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිටි පිරිසක් පොලිසිය සහ වනජිවි නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර දඩ මුදල්ද අයකරගෙන තිබුණි.
 
බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු හෙට (06) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය

 



අදහස් (0)

බගවන්තලාව රක්ෂිතයක කොකුම්පොතු කැපූ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 25 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 183 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 601 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 151 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 209 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 595 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site