IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පෞද්ගලික පාසල්වල ගුරු ගැටලු විසඳන්න - ජෝසප් ස්ටාලින්

(නිමල කොඩිතුවක්කු)

රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සේවයේ නියුතු ගුරුවරුන්ගේ ගැටලු විසඳීමට රජය මැදිහත් නොවීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ලංකාදීපයට අද (21) පැවැසීය.

ලංකා ගුරු සංගමය ලබන 28 වැනිදා කොළඹ මහවැලි කේන්ද්‍රයේදී රැස්වී මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

රජයේ අනුමත  පෞද්ගලික පාසල්වල ගුරු උසස්වීම් පිලිබඳ ක්‍රමවේදය විධිමත් නොවීම,  වැටුප් වර්ධක හා හිඟ වැටුප් සම්බන්ධ ගැටලු ආදී කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම රැස්වීම කැඳවන බවද ඒ මහතා පැවැසීය.

මෙම පාසැල් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ  1961 පනතක් බැවින් එය යාවත්කාලීන නොවීමෙන් බරපතල පීඩනයක් ගුරුවරුන් මත පැටවී ඇතැයිද ස්ටාලින් මහතා සඳහන් කරයි.

මෙම ගැටලු සම්බන්ධයෙන් රජය මැදිහත්වී කඩිනම් විසදුමක් ලබා නොදුනහොත් ඉදිරියේදී දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමු වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.

 

 



අදහස් (3)

පෞද්ගලික පාසල්වල ගුරු ගැටලු විසඳන්න - ජෝසප් ස්ටාලින්

himal Friday, 21 September 2018 02:11 PM

මොකක්ද ක්‍රියා මාර්ගය? පුද්ගලික පාසල්වල ගුරුවරුන්ට වර්ජනය කරන්න කියන එකද?

:       0       39

රවින් Friday, 21 September 2018 04:17 PM

රාජ්‍ය අංශය අවුල් කරලා ගුරුවරුන් අවුල් කරලා දැන් පුද්ගලික අංශයත් අවුල් කරන්නද හදන්නේ? ගුරුවරයා කියන්නේ අනාගත පරපුර යහමගට යොමුකිරීමට සිටින පිරිසක් මිසක් රට අගාදයට ගෙනයන පිරිසක් නොවන බව සිහි තබාගත්තොත් හොඳයි.

:       0       45

ධම්මිකා අත්තනගල්ල Saturday, 22 September 2018 05:07 AM

ජෝෂප් ස්ටාලින් කියන්නේ රුසියාවේ හිටපු ආඥාදායකයෙක් නේද? මෙයත් කරන සමහර වැඩ ඒ රුසියානුවා කරපු වැඩ වගේමයි...

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 184 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 129 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 241 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 549 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 718 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 269 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site