(ඩයනා උදයංගනී)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබුණු ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 17ක් හිමිව ඇති අතර එම මන්ත්‍රීධූර සඳහා පත්කරන අපේක්‍ෂකයන්ගේ නාම ලේඛනය එම පක්‍ෂය විසින් මැතිවරණ කොමිසන් සභාව වෙත භාර දී ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතාගේ අත්සනින් භාර දී ඇති එම නාම ලේඛනය මෙසේය.
මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව සිදුකරනු ලබන මෙහෙයුම් නිසා තමාට අමාත්‍යධූරයෙන් ඉවත්වන ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පවත්වන ඇතැමුන් බලපෑම් කරන බ
වීසා අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලකවරයා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට හෙට කැඳ
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර එක්සත් ජනපද ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකි වනු ඇති බව විදේශ අමා
මිනිසුන් විසි දහසකට ආසන්න පිරිසක් වෙනුවෙන් නොමිලයේ එළවළු ලබා දීමේ ’’එළවළු දන්සැලක්’’ මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ අද (08) දින පැවැත්විණි.
බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් මැතිවරණ කොමිසමට
pradeepa Friday, 07 August 2020 02:46 PM
මුසම්මිල්, ජයන්ත, ටිරාන්, කබ්රාල් පිළිගත නොහැකිය. එයාලා විශේෂඥයින් නොවේ... ජාතික ලැයිස්තුවට දාන්න තරම්...
BamunuarachchiSunday, 09 August 2020 03:32 AM
ඔබයි, මමයි ඒගොල්ලෝ ගැන දන්නේ නමින් පමණයි, පක්ෂයේ අය ඔවුන්ගෙන් සිදුවන සේවය ගැන දන්නවා.
Bamunuarachchi Friday, 07 August 2020 02:52 PM
මොනවා ටිරාන් අලස්...? වැරදීමක්ද? නැතිනම් වෙන කෙනෙක්ද?
Champa Friday, 07 August 2020 03:38 PM
මෙතන එකම නොගැලපෙන පුද්ගලයා ලේඛන ඉදිරිපත් කරපු, සිංහල බෞද්ධ විරෝධී අලි සබ්රි තමයි.
BamunuarachchiSunday, 09 August 2020 03:30 AM
මම දන්න තරමට හරිම නිහතමානී පුද්ගලයෙක්...
sampath Friday, 07 August 2020 04:42 PM
ජාතික ලැයිස්තුවේ ඇතැම් අය ගැන ගැටලුවක් නැතත්, ජාතික ලැයිස්තුවේ අරමුණ ඉටුවී නැති බව පෙනීයයි. රටට සේවයක් කළ සහ ජාත්‍යන්තර කීර්තියට පත් තැනැත්තන්ගේ හිඟයක් ඇත්දැයි පෙනීයයි. මෙහි බැසිල් රාජපක්ෂ මහතා සිටිය යුතුම කෙනෙකි. එතුමන් සම්බන්ධව පැහැදීමක් නැති බව නම් කිව යුතුමය.
janatha anura Saturday, 08 August 2020 03:40 AM
ලොකු වැරැද්දක්.. ද්‍රවිඩ ජනතාවගේ නියෝජනයක් නැහැ.
BamunuarachchiSaturday, 08 August 2020 12:26 PM
මොකද කොහෙවත් ඉන්න අය අස්සේ දාගෙන කනවෝ කියලා කියන්නද? දැක්කා නේද ස්වාධීන මැතිවරණ කොමිසමට දාගෙන සිංහල භාෂාව ගැන කියපුවා.
BamunuarachchiSaturday, 08 August 2020 12:28 PM
හරිනම් අනික් ජාතියත් අයින් කරන්නයි තියෙන්නේ. ඒගොල්ලෝ තමයි භයානක වර්ගය...
BamunuarachchiSunday, 09 August 2020 03:28 AM
ඩිස්ලයික් දමන්නේ සංහිඳියාකාරයෝ වෙන්න ඇති. හැබැයි නුඹලා සංහිඳියාවේ තරම තේරුම් ගන්නවිට ප්‍රමාද වැඩියි. ලෝකයේ අනික් රටවල් දිහා බලලා මේක තේරුම් ගන්න.
Nanda Saturday, 08 August 2020 05:13 AM
අලස් නැතිව නම් ඉතා හොඳ ලැයිස්තුවක්...
BamunuarachchiSaturday, 08 August 2020 12:32 PM
හරියට හරි. හැබැයි අපි නොදන්න හේතුවක් ඇති... අලස්ව ගන්න. ගැටයක් ගැහුවොත් ඉතින් හොදි ගැටයක්ම තමයි. ලෙහන්න ගියාම ඇඟපුරාම නාගන්නවා.
BamunuarachchiSunday, 09 August 2020 03:26 AM
ගැටේ ගහන්නේ වෙන කවුරුත්වත් නොවෙයි
හතේ මහත්තයා Saturday, 08 August 2020 03:13 PM
ඡන්ද ප්‍රතිඵල කියලා ඉවරවෙන්නත් කලින්ම ගෙන්නගෙන උන්න අර යකඩ හොරකම් කරපු වරෙන්තුපිට ඉන්න හාදයාවත් මේකට දාගන්න තිබ්බේ. කොහොමත් ගෙවිඳු පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් අනිත් මිනිස්සුන්ට කන්වල ඇබ ගහගෙන ඉන්න වෙයි. නැත්නම් ගෙවිඳුගේ කට වහලා තියන්න වෙයි. ඒ මනුස්සයාට අනිත් අයගේ මතයක් අහන් ඉන්න ඉවසීමක් නැති දඟලන උගත් කෙනෙක්නේ....
ධනා Sunday, 09 August 2020 11:47 PM
ඉතිහාසය පුරා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආපු අය ගැන බැලුවම වෙනසක් සහිත සෑහීමකට පත්විය හැකි ලැයිස්තුවකි